chapter 24

564 104 133
                                    

මේ කස්ටිය ආයෙත් pov වලින් ලියන්න පටන් ගන්නවා😎.නැත්තම් මට දෙබස් වලින් ලියලා කතාව මේ ආත්මෙට ඉවර කරන්නේ වෙන්නේ නෑ😂.

මේ අනිත් ඒක තමයි කතා ශෛලිය 😁ඔයාලා දන්නවනේ ඉතින් යාළුවො යාළුවො කතාකරන විදිය.එක ඔයාලට ප්‍රශ්නයක් නම් කියන්න මම වෙනස් කරන්නම්🤗🤗.කියන්න හරිද මම මේ උදව් වක් ඉල්ලන්නේ😌.

හරි අපි එහෙනම් කතාවට දුවමු🤑.

__________________________________________________

Chae bin pov.....

Woahhhhhhhh ඔප්ප ළග ලස්සන ඇදුම් තියෙනවනේ😍.අනේ මන්දා මෙච්චර තියා ගෙන හැමදාම එකම එක අදිනවනේ 😂.මගේ ලොබයනේ කොහොමත්😂.wow මේ ඇදුම් මාර සුවදයි 😋කන්න හිතෙනවා 😂.ඔප්ප මාර පිරිසුදුවට ඉන්නවනේ අපේ ඔන්නිලාවත් මෙච්චර සුවද නෑ 😂.කොහොමත් ඉතින් කොරියාවේ number one business නේ ගැම්මෙන් ඉන්න ඕනි😎😎.

අම්බෝ 😳😳ඕනේ නැති සෙක්ෂන් ඒකටනේ ඇවිල්ලා තියෙන්නේ😑.මම මුකුත් දැක්කෙ නෑ ✋💔.

( A/n- අද දවසේ ප්‍රශ්නය,chae bin ගිහිල්ලා තියෙන්නේ මොන සෙක්ෂන් එකටද?😂.උත්තරය guess කර වටිනා බේසමක් සහ jimin ව ලබා ගන්න.කරන්න තියෙන්නේ මෙච්චරයි ,c & j හිස්තැනක් ,ඔබේ පිළිතුර සදහන් කර,chapter 24 රට comment කරන්න.මේ අගනා අවස්ථාව ඔබේ කර ගන්න .)

Wow මම මේක ගන්නවා😍.මරුනේ ගානට තියෙනව එක්ක.මම මේක ඔප්පාගෙන් තියා ගන්නම ඉල්ලනවා .

ඔප්ප තාවම නිදිද දන්නේ නෑ . ඔව් මායි මේ ඉන්නේ නිකං බලු පැටියෙක් වගේ😂..

Chae bin- එයි ඔප්ප නැගිටින්න😂😂.

Jimin- hmm හරී😴😴😴.

Chae bin- ඉතින් නැගිටින්න😂.

Jimin- නැගිටලා ඉන්නේ 😴.

Chae bin- පේනවා 😂😂. මට බොරු කියන්න බෑ ඔයාට

Jimin- විනාඩි 5හක් දෙන්න😴😴.

Chae bin- 1,.....2,......3.,.....4,......5,...... හරි නැගිටින්න😂.

Jimin- වෙලාව කීයද😴???

Chae bin- 6.00Am 😂....

Jimin- මොකද උදේම කරදර කරන්නේ 😴 ආආඅහ.

Chae bin- කෝ office යන්න තියෙනවා නැගිටින්න🤗🤗...ඔයා නිකන් shimin වගේ හැසිරෙන්නේ😍....

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now