chapter 9

782 164 29
                                    

එතකොට මම ..............................

මම හිමීට ඇස් අරලා බැලුවා . මම වැටිලා ඉන්නේ කොහේටද කියලා .එතකොට තමයි දැක්කේ මම jimin ගේ ඇග උඩ නේද ඉදගෙන ඉන්නේ කියලා මම ඉක්මනට නැගීලා යන්න හැදුවත් මගේ heel එක ගැලවිලා තිබ්බ නිසා .මම ඉක්මනට heel එක හදාගෙන නැගිට්ට.
මම අංශක 90 වටම නැවිල bow කරා .

Chae bin - sorry සර් sorry සර් i am really sorry සර් .

Jimin - aaaiiishhhh කලින් තමුන්ට මගේ office එක කලින් ඇදක් වගේ පෙනුනා .දැන් මාව පුටුවක් වගේ පේනවද????? 😤

Chae bin - අනේ නෑ සර් මම හිතලා කරේ නෑ මම වැටු ... ටු .... නා. 😔😢😢

Jimin - දැන් මෙතන එනවද කියවන්න aaa යනවා ගිහින් මගේ coffee එක හදාගෙන එනවා.

Chae bin - හරි සර් .😭😭😭😭😭😭😭

Jimin - දැන් මෙතන අඩ අඩ ඉන්නේ නැතුව යනවා මට කියලා තව බැනුම් අහ ගන්නේ නැතුව 😒.

Jimin p.o.v

මම බැන්න වැඩි වගේ වත්ද දන්නේ නෑ .පව් හොඳටම අඩනවත් එක්ක . කමක් නෑ .කරපු වැරදි වලටනේ මම බැන්නේ .ඒත් මම උදේත් හොඳටම බැන්නනේ . අහ් මේ මොකක්ද මට වෙලා තියෙන්නේ මම කොච්චර අයට ඔයිට වඩා බැනලා තියෙනවද.ඕහ් coffee එක අරගෙන ඇවිල්ලද කොහෙද .

Chae bin  p.o.v

ඇයි එයා මට හැම වෙලේම බනින්නේ මම හිතලා කරේ නෑ 😭. මම yora ට කියනවා එයට coffee ගිහින් දෙන්න කියලා මම කොහොමද ආයෙත් ඒ මූන දිහා බලන්නේ .මට අප්පාවත් ඔහොම බැනලා නෑ.

Chae bin - yora unnie 😭😭( hug )

Yora - ohhh 😮 ඇයි මේ ඔයා අඬන්නේ මොකද උනේ.අඩන්න එපා එන්නකෝ.කෝ කියන්න මට මොකද උනේ ඔයාට 😮.

Chae bin - ඔන්නි මට jimin හොඳටම බැන්නා 😭.

Yora - හරි ඉතින් පැටියෝ බැන්නා කියලා ඔච්චර අඬන්න ඕනි නෑනෙ 😳.මොකද උනේ කෝ මට ඔක්කොම කියන්න 😮.

මම ඔන්නීට උදේ උනදේවල් වගේම දැන් උනා දේවල් ඔක්කොම කිව්වා .😭.එක වචනයක් අත හරින්නේ නැතුව ඔක්කොම කිව්වා.

Yora - හරි දැන් අඬන්නේ නැතුව ඉන්නකෝ මම ගිහින් සර් ට coffee එක දෙන්නම් .ඊළග පාර පරිස්සමින් වඩා කරන්න කෝ රිදුනේ නෑ නේද. යන්න ගිහින් ඔයා ඔයා මූන හොඳ ගෙන එන්න මම coffee එකක් අරගෙන එන්නම් .යන්න 😚

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now