chapter 17

661 125 163
                                    

Jimin- මේ ඔන්න ඇතුලට යන්න කලින් මම කියන්නේ මට ඔප්ප කියන්නත් එපා.තව හොදට කතා කරන්න හරිද .

Chae bin- හරි හරී මට මතකයි😁.

Jimin- දැන් ඔය ඇදුම හදාගෙන එන්න ඉක්මනට .

Chae bin- මොනවද හදන්නේ තියෙන්නේ 😮.අහ් පොඩ්ඩක් රැලි වෙලා විතරයිනෙ .හරි දැන් හරි .

Jimin- මම කිව්වේ ඕක උස්ස ගන්න නෙවෙයි 😒😒😒. බලනවා ඕකේ කොට .

Chae bin- අනේ ඔයා මොනවා කිව්වත් මම මෙහෙම තමයි අදින්නේ😎.

Jimin- ඇත්තද බෙල්ල ලඟටම උස්ස ගන්නවකෝ එහෙනම් 😒😒.

Chae bin- ආස ඇති 😂.

Jimin- හරි හරී එනවා යන්න😒..

Good aftetnoon...

...............- good afternoon සර් 🙂. Good afternoon chae bin 😏.

Jimin- හරි ඉඳගන්න .ඔයාගේ නම මොකක්ද?

..................- මම yeonjun choi . මට jun කියලා කියන්නකෝ chae bin වගේ 😏😏

 මට jun කියලා කියන්නකෝ chae bin වගේ 😏😏

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

( හි හි ඔතරිගේ bias 😁txt)

Chae bin- yeonjun 😳😳 ඔයා????? .

Yeonjun- ඔව් baby දැන් ද මතක් උනේ 😏. මම නම් දැක්ක ගමන්ම අදුන ගත්තා.

Jimin- baby 😳😳???????? .මෙතන මොකද වෙන්නේ ahhh මේක office එකක් වැදගත් විදියට කතා කරන්න සර් yeonjun 😒😒.

Chae bin- දැන්නම් ඔයා ඉස්සරටත් වඩා handsome වෙලාද මන්දා jun 😍😍.

Yeonjun- දැන් ඉතින් ඔයාට තව bf කෙනෙකුත් ඇති නේද sweetie 😏😏😙.

Jimin- (උගුර පදනවා) ඔයාලගේ කතාව ඉවරනම් අපි අපේ වැඩේ පටන් ගමුද?😒.

Chae bin- ok ඔ.. නෑ සර් 😁

20 minutes later......

Jimin- ok මිස්ටර් choi yeonjun මම තීරණයක් අරගෙන ඔයාට කතා කරන්නම් 🙂.හරි දැන් ඔයාට යන්න පුළුවන්.

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Dove le storie prendono vita. Scoprilo ora