chapter 25

506 109 51
                                    

Jimin- ඒත් ඊට කලින්😏😏😏😏😏.........

Chae bin- මොකක්ද??😳😳

Jimin- කියක විතර කන්න හිතාගෙන ඉන්නවද😌.

(වැරදියට හිටපු අය පේලියට කටු ගහට 😂අහ් නගින්න නගින්න.)

Chae bin- එක ඒ වෙලාවට තමයි බලන්න ඕනි😁..

Jimin- හකො..මේ ඔයා ඔයාගේ cabin එකට ගිහිල්ලා bag එක අරගෙන එන්න මම ඉක්මනට එන්නම්😊...

Chae bin- හලී 😊.....

යේ අදනම් හොදට කනවා😏... මගේ bag එක ... Phone එක.... අහ් මේ මොකක්ද🤔.. meeting එකක් නේද😔 අයියෝ ... කමක් නෑ මේක ඉවර වෙලා යනවා... දැන් මේක ඔප්පට ගිහින් දෙනවා...

Chae bin- ඔප්පා...

Jimin- හරිද යමු..😊....

Chae bin- දැන්ම යන්න වෙන එකක් නෑ අප්ප 😑..

Jimin- අයි මොකද😮....

Chae bin- සර් choi yeonjun එක්ක ඔයාට 1.00 ඒ කියන්නේ තව විනාඩි 7ත කින් meeting එකක් තියෙනවා😒.....

Jimin- අයියෝ මොකක් ද අනේ... ඔන්න ඕක cancel කරන්න😏....

Chae bin- එකනම් කරන්න වෙන්නේ නෑ ... මේක ඔයාට ගොඩක් important .. ...

Jimin- හරි එහෙනම් අපි මේක ඉවර වෙලා යමු🤗....

Chae bin- හා එහෙනම්😊...

Jimin- හරි එහෙනම් දැන් ඇවිල්ලා ආයෙත් මගේ ඇග උඩින් ඉදගෙන ඉන්න😂....

Chae bin- අනේ මේ පිස්සුද😒....

ටෝක් ටෝක්...🛎️

Jimin- එන්න ඇතුලට.....

.............- සර් අපි table එක අරගෙන ආවා🙂..

Jimin- හරි එක මෙතනින් තියන්න....

..............- හරි සර්.... සර් ත තව මොනවා හරි ඕනි උනොත් කියන්න.....අපි යනවා ....

Jimin- හරි මම කියන්නම්...

Chae bin- ඔප්ප මොකටද මේ මෙතනට මේසයක්?????😮

Jimin- දැන් ඔයාගේ බඩු ටික ගෙනල්ලා මෙතනින් තියා ගන්න😎...

Chae bin- ඒ මොකටද???

Jimin- මේක ඔයාට😏....

Chae bin- මම යනවා මගේ cabin එකට😒...

Jimin- දැන් මේක තමයි ඔයාගේ වගේම මගෙත් cabin එක...

Chae bin- අයි ඒ......

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)حيث تعيش القصص. اكتشف الآن