chapter 34

503 96 125
                                    

මමයි jihyun යි ඇතුලට යද්දී ඔම්මයි අප්ප යි chae bin වත් වට කර ගෙන හීනා වේවි කතා කර කර ඉන්නවා..

Jihyun- ඔම්මේ මේ මෙන්න මේ hyung ට මොකක්ද කියන්න තියෙනව ලු 😂✋...

මොකක්.. මේ මට ?... මං හිමීට jihyun ට ලං වෙලා  මට මොකක් ගැනද යකෝ කියන්නේ තිබ්බේ කියලා ඇහුවා.😳.. ඇයි යකෝ මට මොනවා හරි කියන්න තියනවා නම් මම කියනවනේ....

Jihyun- ඔයයි නෑනයි ගැන දැම්ම කියලා දාන්න hyung.. නැත්තම් ඔයාලට මායි පසුතැවෙන්න වෙන්නේ.. මත අමතක උන ඔයාට කියන්න අර උඩෙක්කිය ඒකිව ඔයාට බන්දන්න යි මේ දෙන්න හිතන් ඉන්නේ.. අපිනෙ දන්නේ එකී වටේ යන තරම්..

Jimin- කව්ද අර අරකි... ඊය bn මන් බදී ඕකිව.. මන් කියන්නද.... අඩෝ බැන්නොත් බේර ගනින් එහෙනම්..

Jihyun- මන්ම පටන් ගන්නද..?

Jimin- එපා යකෝ.. chae bin හිතයි මම මේක කියාගන්න තරම් වත් කොන්දක් නැති එකෙක් කියලා..

Jihyun- එහෙනම් ඉතින් කියනවා... මෙතන ගෑනි වෙන්නේ නැතුව..😂..

අද මේක ඔම්මලාට කියනව කියලා හිතාගෙන මම jihyun එක්ක ගිහිල්ලා එයාලා ඉන්න තැනින් ඉඩ ගත්තා.. chae bin නම් ඇබැරි ඇබැරි හීනා වෙනවා.. ඔම්මායි අප්පායි ත් එයාගේ කම්මුළුත් මිරික මිරිකා හීනා වෙනවා.. අම්බෝ මෙයාගෙ හුරතලේ..shimin පරාදයි..මන් දැන් මේක කියන්න හොදම වේලාව කියලා හිතලා ටිකක් සීරියස් මූණක් හදාගෙන එයාලා ඉන්න තැනින් ඉදගත්තා.. jihyun මගේ එහා පැත්තෙන් ඉදගත්තා .ඉඳගන්න ගමන් කම් ඔන් hyung ඔයාට පුළුවන් කියලා මගේ කනට හිමීට කිව්වා.. මොනවා උනත් jihyun මට ආදරෙයි.. මාත් එයාට ආදරෙයි.. එක තමයි සහෝදර ප්‍රේමය. කොයි වෙලෙත් එකට මාරගත්තත් දුකේදී සතුටේදි මගේ ලගින් හැමවෙලේම එය හිටියා.. seoul ඉද්දිත් සමහර ප්‍රශ්න වලදී jihyun ව මට ගොඩක් මතක් වෙලා තියෙනවා.. ඕනම ප්‍රශ්නයක් විසඳන්න එයාට පුළුවන් .. එයාට විසඳන්න බැරි එකක් උනත් එයා mood එක fix කරන්න දන්නවා..

Jimin- ඔම්ම අප්ප මට ඔයාලට දේවල් දෙකක් ගැන කියන්න තියෙනවා..

Omma- මොකක්ද පුතේ.. හදිස්සි දෙයක්ද..

Jimin- ඔව් ඔම්ම.. පළවෙනි එක තමයි මං jihyun ට මගේ කම්පැනි එකේ බාගයක් ලියනවා.. එතකොට අපිට පුලුවන් share කරන් කම්පැනි එකේ වැඩ ඉස්සරහට කරගෙන යන්න...එතකොට මට උනත් ටික කාලෙක ට මේකෙන් නිදහස් වෙන්න පුළුවන් නේ..

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now