bonus award show

413 80 16
                                    


Attention please......

ඔයාලගේ කලින් එකේ අහපු Q/A එකේ වැඩිපුරම votes ලබා ජයග්‍රහණය කල ජයක්ග්‍රහකයා ප්‍රකාශ කිරීමේ මහා උත්සවයයි මේ ඇරඹෙන්නේ 🎉🎉.

අත්පොලසන් මැද පිලිගන්න fav couple එක min chae bin සහ park jimin 👏👏.

Jimin- මුලින්ම කියන්න ඕනි අපිට vote කරපු හැමෝටම ස්තුති 😊.එහෙනම් ආනගතයේ අපේ parts බලා පොරොත්තු වන්න🤗chae bin..

Chae bin- ඔව් ඔප්ප මටත් කියන්න ඕනි උනේ ඒ ටිකමයි 🤗 අපිට vote කරපු අයට ආයෙත් ස්තුති 🤗හැමදාම අපිත් එක්ක ඉන්න ...

ඔව් අපේ ඊළග ජයක්ග්‍රහකය fav female min chae bin 👏👏.

Chae bin- මේ award එකත් මට ලබාදුන්නු ඔයාලට මම ගොඩක් ආදරෙයි . Luv u luv uu luv uu උම්ම.🤗❤️.

ඔව් ඔබට ස්තුති chae bin 😊. අපේ ඊළග ජයක්ග්‍රහකයා fav male park shimin 👏👏.

Shimin- අමොතම තන්කූ😊. ඔම්මයි අප්පයී අගේ සස්සනත කලන්න මම හිටනවා.මමත් ඕනාලට ආදලෙයි 🤗.

අනේ හරිම cutee 😍.ඔව් එහෙනම් කට්ටියම බඩු මුට්ටු ,හට්ටි මුට්ටි සේරම අරගෙන ආයෙත් කතාවට👏👏.

...................................................,....................

ඩබල් උප්ඩේට් 😉...

කතාව හොඳයි නම් කියාගෙන යන්න🤗.ඔයාලගේ පොඩි comment එකට පවා මගේ හිත ගොඩක් සතුටින් පිරෙනවා😊මේ ඇත්තමයි. එක ඔයාලටත් පිනක් ඔව්😌.

ගෙදරට එවපු ගල් මුල්, බෝම්බ, තුවක්කු ,උණ්ඩ, ලට්ට ලොට්ට ඔක්කෝටම thank 😂🙈... සතුටින් බාර ගත්තා වගේම මම තව බලාපොරොත්තු වෙනවා😉 ඒ ටික විකුණලා කීයක් හරි හොයා ගන්න පුළුවන් එකයි කිව්වේ😂😂🙈...

එහෙනම් girls මම ගියා👋👋....

Boys ලා ඉන්නවනම් ඔන්න මම ආයෙත් ගියා👋👋.....

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now