chapter 31

642 108 105
                                    

Jimin pov....

මං ඉක්මනට හොස්පිට්ල් bills ටිකත් ගේවල chae bin ව එක්කන් යන්න එයාගේ room එකට ගියා.මං යනකොට නම් එයාගේ කකුල බැන්ඩේජ් කරලා තිබ්බේ..අනේ පව් අනේ කෙල්ල ඉන්නේ නිකන් මිහිහා මැරිච්ච ගෑනි වගේ...පොඩ්ඩක් ඉන්න එයාගේ මිනිහා මමනේ එතකොට මැරිලා තියෙන්නේ මමද...ආපෝ මගේ කට...නෑ නෑ තාම බැඳෙත් නැතුව කට කැඩිච්ච කතා නොකියා ඉන්න ඕනි✋

Jimin- baby අපි යමුද....

Chae bin- hmm යමු.....මේ ඔප්පා මට අර පොලු දෙකක් වගේ අත්දෙක අස්සේ ගහගෙන ඇවිදින එකක්වත් පාවිච්චි කරන්න බැරිද....

Jimin- පළවෙනියටම පොඩ්ඩක් කකුල හොඳ වෙන්න දෙන්නකො...පස්සේ අපි ඩෝක්ටර් ගෙන් අහලා ගමු හරිද..කෝ දැන් හීනා වෙන්න ඔයා මූන ඇඹුල් කරන් ඉන්නේ නැතුව....

Chae bin- මෙච්චර දෙයක් වෙලා හිනාවෙන්න කියන්නේ...ඔලුව කොහේ හරි වැදුනද 😑.

Jimin- හරි හරී එහෙනම් හීනා වෙන්නත් එපා...කේන්ති නොගෙන ඉන්නකෝ😂...

Chae bin- දැන්වත් වත් යමු ...මේ මගේ hanbok එකයි අනිත් බඩු ටිකත් first car එකට දාගන්න නැත්තම් දාලා යයි ...ඇද එහා පැත්තේ රෝද පුටුව තිබ්බ එකත් ගන්න ...

Jimin- කෝ එන් ඔයාව එකෙන් උස්සලා තියන්න...මං කලින්ම අනිත් බඩු ටික car එකට දැම්මා..

Chae bin- හිමින් තියන්න රිදෙනවා....

මං chae bin වත් අරගෙන හොස්පිටල් එකෙන් එලියට ඇවිල්ලා එයාව car එකෙන් තියලා drive කරන්න පටන් ගත්තා.මං කෙලින්ම ගියේ මගේ ගෙදරට.මං බිල් ගෙවන්න ගිය වෙලේම hye jin ත call කරලා කිව්වා කට්ටිය ත් එක්ක මගේ ගෙදරට එන්න කියලා ආච්චි නැති උනාට කමක් නෑ කියලා😂✋.. jungkook ට කාමරයක් අස් කරන්න කියලත් කිව්වා chae bin ට ඉන්න. මටනං හිතාගන්න බැරි මොන යුද්ධයක් වෙයිද කියලා chae bin ට කියන්න ගිහිල්ලා.එය කොහොම රියෙක්ට් කරයිද එයාව දාලා අනිත් අය රට යනවා කියවන අම්බෝ...අද hye jin ගුටි කන එකෙන්නම් බේරෙයි..😂...මං ඉක්මනට ගෙදරට ආවා මං එන සද්දේ ඇහිලා yoongi hyung එළියට ආවා..මං එයාට car එක ලඟට එන්න කියලා ඩිකිය ඇරලා රෝද පුටුව ගත්තා..

Chae bin- yoongi ඔප්ප.......😭😭...

Yoongi- අයියෝ අයියෝ පොඩි දෙයක්නේ වෙලා තියෙන්නේ...අඬන්න එපා කෝ අපේ අර චණ්ඩි කෙල්ල කලින් හිටපු😚....

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Opowieści tętniące życiem. Odkryj je teraz