chapter 19

621 112 145
                                    

Flash back @dinner table .

Jk- මේ එතන මොනවා වෙනවද දන්නේ නෑ.chae bin නම් ගියා 😂.

Jimin- ඒ අපිත් බලමුකෝ😂.

Yora- කොහොමද ඉතින් බලන්නේ😂.

Jk- ඒ වට ඉතින් මේ කොල්ලා ළග වැඩ තියෙනවා 😎.

Hye jin- කොහොමද කියන්නකෝ🤔😮.

Jimin- මෙය මේ කියන්නේ කුස්සියේ cctv එකෙන් බලමු කියලා😂😂.

Jhope- එහෙනම් on කරනවකෝ😂😂😂.

Jk- ඔන්න එහෙනම් දැම්මා 😂.

Jimin- මොනවද දන්නේ නෑ අර tae කියන්නේ 😂.

Hye jin- අපේ ඔන්නි මොකද මෙච්චර අඹරෙන්නේ 😂😂.

Jhope- අන්න kiss කරනවා😂😂😂.

Jimin - ඒ shimin මොනවද බලන්නේ අහ්😳😳.

Shimin- අප්ප ත් බලපු නිතා මාත් බලුවා🙄.

Yora- අර chae bin නේද😂😂.

Hye jin- ආපෝ පව් අනේ ඔන්නි ලජ්ජවේ ඇති😂.

Jimin- ඒ කුක්කෝ අන්න mi ha පිඟන් අරගෙන එතනින් එනවා ඕක off කරන්න ඉක්මනට😂😂😂.

Jk- හරි හරි .මේ මුකුත් දැක්කෙ නෑ වගේ ඉන්න හරිද😂😂.

Hye jin- ඔන්නි🤗🤗.

Mi ha- අයි😳.

Hye jin- කෝ tae,chae bin දෙන්න 😂.

Mi ha- එයාලා ...... මේ එයාලා එයි 😁😁. ඔයා කියනවකොටම එන්නේ 😁.

Jimin- එන්න අපි කට්ටියම කමු එහෙනම්😂😂.

Few minutes later..........

Chae bin- මේ මට කිය බැරි උනානෙ ඔයාලට මම කුස්සියට යනකොට........😂😂.

Mi ha- මේ මේ chae bin මට වතුර එකදෙන්නකෝ😳😳.

Chae bin- අහ් ඔන්නි .ඉතින් මම කුස්සියට යනකොටම........😂.

Tae- මේ මම tani ට කෑම දීලා එන්නම්😁😳.ඔයාලා කන්නකෝ.

Jk- ඒ අපි tani කන්න දුන්නනෙ අයි ආයෙත්😂😂😂😂.

Tae- අහ් මේ මට අමතක උනා😁හි හි.

Chae bin- ඉතින් අහන්නකෝ😂😂😂.

Mi ha- මම කාලා ඉවරයි මම කුස්සියට ගිහින් එන්නම්😁😁.

Chae bin- ඔච්චර චුට්ටක් ද කෑවේ😂.හරි හරී ඉදගෙන කනවා මම කියන්නේ නෑ 😂😂.

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Unde poveștirile trăiesc. Descoperă acum