chapter 11

724 153 16
                                    

ඕහ් අද දවසත් ඊයේ වගේ හොඳ කරන්න දෙවියනේ 🙏...........

අද නම් මම උදේම නැගිට්ටෙ ප්‍රාර්ථනාව ක් එක්ක මයි .ඔව් අයියෝ අද තමයි ප්‍රථම වතාවට බබෙක් බලා ගන්නේ 😭😭.කෝ මට නංගියෙක් වත් මල්ලියෙක් වත් නෑනේ .මේ ඔක්කොම ඔම්මගෙයි අප්පගෙයි වැරදි .😭.දැන් ඉතින් යමු ඇදේ ඉදලා හරි යන්නේ නෑ නේ.😢.

ඉක්මනට wash එකක් දාගෙන redy උනේ ඔෆිස් එකට යන්න .බබෙක් බලන්න යන නිසා මම ඉතින් අද ගත්තේ cute විදියට 🤗.බබාට ත් jealous හිතෙන්න ඕනි මගේ ලස්සනට 😂😁

Yora - මොකද මේ අද ඔයා සර් එක්ක park යන්න ද හිතාගෙන ඉන්නේ 😂😂😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yora - මොකද මේ අද ඔයා සර් එක්ක park යන්න ද හිතාගෙන ඉන්නේ 😂😂😂.සර් කිව්වාද ඔයාව මොන්ටිසෝරි එක එකට දානවා කියලා 😂😂😂😂. මේ ඔයා අර ඊයේ උනා දේ නිසාද ඔය 😮😳.

Chae bin - අනේ නවත්ත ගන්න ඔයාගේ ඔය කට 😒.මම මොකටද එයත් එක්ක park යන්නේ .මට ඔනි නම් මම yoongi එක්ක යනවා .
එක නෙවෙයි අපිට ඔයාලට කියන්න බැරි උනානේ..............................................................................................( සර්ගෙ බබා බලාගන්න කිව්වා ටිකයි,lift එකේ උනා ටිකයි ඔක්කොම ඔන්නිළට කිව්වා )

Yora - එක නෙවෙයි කව්ද yoongi ? 😳

Mi ha - අහ් එයද එය අපේ cousin එනෙක් අනේ 😂😂.ඔයා දෙන්නා ගේ පොඩි පොඩි දන්නේ නැත්ද ඉතින් 😂😂😂.

Hye jin - මේ ඔයාලගේ සර් නරක කෙනෙක් ද අනේ .මම නම් හිතුවේ නෑ එහෙම 😶.

Chae bin - අපි හිතුවේ නෑ .දැන් එක නෙවෙයි අපි හවසට ඕක ගැන කතා කරමු.අපිට යන්න පරක්කු වෙනවා bye 👋.

Mi ha - ඔයාලා car එකේද යන්නේ ?

Yora - නැතුව අයි එහෙම අහන්නේ ??

Mi ha - නෑ නෑ මුකුත් නෑ 😁😁හි හි හි

Yora - අපි යනවා bye 😂.

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now