chapter 32

554 107 211
                                    

Chae bin pov....

ජිමින් ඔප්ප කාමරෙන් ගියාට පස්සේ ටික වෙලාවකින් කවුද තට්ටු කරනවා ඇහුනා.මං ඉතින් ඕන්නි කියලා හිතාගෙන ඇයි කියලා සැරෙන් ඇහුවා..

Shimin- ඔම්ම මේ මම ....මං අතුට එන්නදෝ...

Chae bin- එන්න baby....

Simy ඇතුලට ආපු ගමාන්ම ඇද ලඟට දුවගෙන ඇවිල්ලා මාව hug කර..හරිම හුරතල් කොල්ලෙක්...

Shimin- ඔම්ම ඔයාට දැන් හොදයි නේද....දොට්ට අංකල් මෝකුද කිව්වේ....

Chae bin- මං හොදින් දැන්... දොට්ට අංකල් කිව්වා ඔම්මාගේ කකුල කැඩිලාලු... දැන් ගොඩ කාලයක් යනකම් ඇවිදින්න වෙන්නෙත් නෑලු....

Shimin- අනේ ... ඔම්ම දුක් වෙන්න එපා....මං ඔම්මාව උස්සන් යන්නම්...මේ මගේ ශක්තිය....

Chae bin- ඒකන් මං දුක් වෙන්නේ මොකටද මේ ඉන්නේ මට චණ්ඩියෙක් ...

Shimin- ඕම්ම මං ඔයාගෙන් දෙයක් ඉල්ලුවොත් ඔයා මට එක දෙනවද...

හිනා වෙවී හිටපු ශීමින් එක පාරට ම දුක හිතෙන මූණක් හදාගෙන මගෙන් ඇහුවා..මොනවද පැටියෝ ඔයා ඉල්ලන්නේ....

Chae bin- මොනවද පැටියෝ...

Shimin- ඔම්ම මගේ යාළුවෝ හැමෝටම නංගියෙක් හලි මල්ලියෙක් හලි ඉන්නවා...අනේ මටත් නංගියෙක් හාලි මල්ලියෙක් හාලි ගෙනත් දේන්නකෝ...ප්ලීස්.....මගේ හොඳ ඔම්මනේ...මගේ යාළුවා කියලා තියෙනවා එයාගේ මල්ලි ආවේ එයාග් ඔම්මගේ බන්ඩීයෙන්ලූ...

Jimin- මගේ අකමැත්තක් නෑ.....

මොනවා මේ ළමයා මේ කියවන්නේ... ජිමින් ඔප්ප ලඟට ආවත් හිරි ගඩු පිපෙන එකේ..එතකොට....හපොයි....ඒත් එක්කම jimin ඔප්පාත් කොහේදෝ ඉඳන් ආවනේ....මගේ වෙලාව තමයි ඉතින්..කෝ කොච්චර කිව්වොත් බලාගන්න ගියේ නැනේ...

Chae bin- මේ si.....simy..... ඒක...මේ ....ඒත්... අර....මේ.....මේ....අර මේ........එක....

Jimin- පැහැදිලි නෑ😂...

Shimin- අප්ප ඔයා කටවහන් ඉන්නකෝ..මං ඔම්මාගෙන්නේ ඉල්ලුවේ..

Jimin- අනේ ඔම්ම ගෙනත් දෙයි මං නැතුව😂😂💔...

Shimin- අනේ ඔම්ම් කියන්නකෝ...

Chae bin- හරි මේ simy....මේ  එහෙනම්....හරි ඔම්ම හොඳ උනාම ගෙනත් දෙන්නම්කෝ....😅

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now