A/N ಥ‿ಥ

404 67 68
                                    

මිස් මාව මතකද 😅...?

මං තමයි අර cold ceo කියලා මටවත් feel වෙන්නේ නැති කතාවක් ලියන ඒත් කියවන බබුලා හීනා යනවා කියලා මාව දිරිමත් කරන ඒත් වෙන්නේ නැති . මෙලෝ රහක් නැති බේස ඔතර් ಥ‿ಥ

මිස් මන් අහන්නේ තාමත් මන් වැරදිද ?

( හරි හරි සූටි තමයි එහෙම කියලා හිනා වෙන්න වෙපා 🙂💔)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( හරි හරි සූටි තමයි එහෙම කියලා හිනා වෙන්න වෙපා 🙂💔)

කියන්න අවෙ දුක නමුත් ඇත්ත සිද්ධියක්. මේ දවස් වල කතාව දෙන්න වෙන්නේ නෑ බබුස්ලා.ඔයාලටත් exam තියෙනවා ඇති school එකේ ( එහෙම නේද ).

         ඒත් මං පුළුවන් හැමවෙලාවේම දෙන්න බලනවා.. එච්චර කලෙකට නෙවෙයි ළමයි ඕනි නම් තව සති දෙකක් ඉවසන්න මගේ හොඳ බබුස්ල ටික වගේ..

මීට = ගෑස් නැති, කිරි පිටි නැති ,කඩදාසි නැති , ඉන්ධන නැති, දර නැති, භූමි තෙල් නැති , පොහොර නැති , ණය පමණක් ඇති ඒත් සෞභ්‍යාගයේ දැක්ම පිරිලා ඉතිරිලා තියෙන හොඳටම කරපු ( මොනවද කරේ කියලානම් මගෙන් අහන්න මන් දාන්නේ නෑ ✋ සමහර විට රෑ අල්ලන් සෙල්ලම් කර වෙන්නත් පුළුවන් ) රට#වල් අතර පළමු වැන්න ලබාගත් අමුතු ඇටේ සිටින කෝපා විෂ්ට ඔම්තර් 🌝.

අහ් තාලේට...

වැඩි කරන අපේ විරුවා..
මව් බිමට හිමින් කෙළිය..
තව කෙලින එකෙක් වෙනම්..
ඒ බැසිල් තමයි මිනිහා..

•( රිගින් ටොන් එකට වැඩ කරන අපේ විරුවා දාගෙන ඉදලා ගෑස් පොලිමේදි කෝල් එකක් අවම 🙂💔👍 යසයි යසයි බෙසිකය තව ගනින්..)

•( මීට අවුරුදු දෙකකට කලින් සෙට් එකේ බයියා පාරේදී හම්බුනාම..අහ් මන් කලින්ම කිව්වේ උබලට ලංකාව ගොඩ ගන්න ඕනිනම් අපිට තියෙන එකම බලාපොරොත්තුව ගෝඨාභය සර් කියලා. සර් දින්න නිසා යමු හන්දිය පැත්තේ කිරි බත් කෑල්ලක් කාලා එමු.
දැන් පොරව පාරේදී හම්බුනාම.. බලන්නකෝ නේද අද රටට වෙලා තියෙන්න දේ.. මේ සේරම අර තුප්පහි දේශපාලකයෝ නිසා තමයි .. මුන්ට ඡන්දෙ දීපු උන්ට ගහන්න ඕනි ඔක්කෝටම කලින්.. මේ එහෙනම් මන් ගිහින්න එන්නම්කො.. bye ඈ 😅👋)

•( පාර තොටේදී නිවසේදී ඔබ සිටිනා ඕනෑම ප්‍රදේශයකින් බයියෙක් හඳුනා ගැනීමේ ප්‍රධාන වැකිය,

" ආයේ මුන් එකෙක්ටවත් නොදී ඉන්න ඕනි "
👍 )

ඇති ඇති මන් මෙතන meme කියන්න නෙවෙයි ආවේ 😂.. bye බබුලා පරිස්සමින් ඉන්න මන් ආයේ ඉක්මනට එන්නම් ...🙂💜.. මේ ඔතරිගේ හිතා හැදෙන්න මොනවා හරී කියන්න යන්නල..

අහ් මූතූ කොමෙන්ට් දානවා වගේ ... 🌚

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now