chapter 22

593 113 359
                                    


ඔන්න ඔයාලට ඔතරී bonus Q/A එකක් දෙනවා මේකටත් comment කරලම කතාවට යන්න🤗.

* ඔයාලගේ fav couple එක කව්ද?

Chae bin , jimin

Mi ha, tae

Hye jin,kooky

Chae bin,yoongi

Chae bin,yeonjun

Yora, jhope.

වැඩිපුර votes ලැබෙන couple එකගේ වැඩි පුර parts දානවා 🤗

*Fav female චරිතය ?

Mi ha

Chae bin

Hye jin

Yora

Votes වැඩියෙන් හම්බෙන female character එකගෙ parts වැඩි කරනවා 🤗

*Fav male චරිතය?

Jimin

Jk

Tae

Jhope

Yenjun

Shimin
(අනිත් අයත් ඉන්නවා)

වැඩිපුර votes ලැබෙන male character එකගේ parts වැඩි කරනවා🤗.

Comments කරලා ඔතරිට උදව් කරයි කියලා හිතනවා ළමයි .ඒ අහිංසක සිතුවිල්ල කඩ වෙන්න දෙන්නා එපා🙈.

හරි අපි එහෙනම් දැන් කතාවට යමු

.......................................................................................

Jimin- chae bin අපි යමුද එහෙනම් movie එක බලන්න 😊.

Chae bin- යමු ඔප්ප 😈. අපි යනවා කට්ටිය ඔයාලත් හොදට enjoy කරන්න .මතකනේ මම කියපු එකත්😎.

Mi ha- හා ඔයත් හොදට enjoy කරන්න.😏.

Hye jin- bye කට්ටිය 🤗

Yora - bye bye....

Jimin & chae bin pov

Jimin- chae bin අපි popcron මොනවා හරි ගමුද😊🤗.ඔයාට ඕනි දෙයක් ඉල්ලන්න මේ ඔප්ප අරගෙන දෙනවා🙈.

Chae bin- අනේ ඔප්ප එහෙනම් මට snacks අරගෙන දෙන්නකෝ😏.

Jimin- ඔයාට කැමති එකක් ගන්න🤗.

Chae bin- එකක්ද🙄.

Jimin- නෑ නැ ඇති වෙන්න ගන්න🤗.

Chae bin- ඔන්න එහෙනම් ගන්නවා 😈.ඔයාගේ වචනේ ස්ථිරද ආයේ වෙනස් කරන්න බෑ හැබැයි.

Jimin- ස්ථිරයි✋.

Chae bin- හරි එහෙනම් ,
අහ් මේ මොනවද කමක් නෑ මේකෙන් ගන්න ,
මේකත් ගන්න,
Oh chips මේකෙන් හතරක්ම ගන්න,
Drinks .... Oh coca cola එකක් ගන්න ඔප්පටත් එක්ක හයක් ගන්න ,
Chocolates 😍 මේක කීයද 🤔 doller එකයි ද හරි එහෙනම් මේකෙන් 50 ක් දෙන්න😏,
Lolipops හැම flavour එකෙන්ම පහ ගානේ දෙන්න ඒකියන්නේ lollipops 25ක් තව එකට අන්නාසි flavour එකෙන් පහක් දාන්න මම ආසයි අන්නාසි වලට 😂, බිස්කට්ස් අපිට දෙන්නකෝ choco flavour එකෙන් 4 ක් .

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now