chapter 47

627 75 70
                                    

One month ago ..

Jimin- ගුඩ් මෝනින් චූටි කෙල්ල.. happy birthday..

Niki- තංකු ආප්ප..

නිකී ගිහිල්ල ජීමින්ගේ කරේ එල්ලුනේ ශීමින් නුත් නැගිටලා බෙකි ගන්න පල්ලහට එනකොට..

Shimin- අහ් ආච්චි... Happy birthday..

Niki- තාන්කු මුත්තේ..

Jimin- huත්තෙ 😐..

Chae bin- මොනවද හබී ඔයා ඔය පොඩි උන් ඉස්සරහා කියවන්නේ ..

ජීමිංගේ කනේ දෝසේ බරපතල කමට chae bin කුස්සියේ ඉඳන්ම සොස් පැන් එක අරන් ආවේ ෂිමින් silent හිනාවක් දාද්දී..

Jimin - heheh දන්නේ නැත්ද පොඩ්ඩ පොඩ්ඩ... 😅

Niki- මත මුකුත් ඇහුනේ නෑ...😅😌

Chae bin- කට්ටියම එන්න කන්න...

එහෙම කියනවත් එක්කම කට්ටියම ගිහිල්ලා තම තමන්ගේ තැන් වල ඉඩ ගත්තේ උදේට කන්න.. ඔයා අතර මැද නිකී දවස් ගානක් ඉඳන් කියන්න තටමපු එක කියන්න පටන් ගත්තා...

Niki- මේ ඇත්තටම .. මත ඔයාලට කියන්න ඕනි මන් දැන් හැමදේම දන්නවා...

Shimin- අහ් කමක් නෑ 😂..

Niki- අනේ ඉන්නවකෝ... මේ ඔම්ම ඔයාලා  මෙච්චර දවස් කියපු බොරුව මන් දැනගත්ත..😌ඇත්තටම මන් ගොඩක් බුද්ධිමත් මන් හැමදේම ඉක්මනින් ඉගෙන ගන්නවා... ඔයාලා මන් ගැන සතුටු වෙන්න ඕනි...

Chae bin- දැන් මොකක්ද අපි කියපු බොරුව..

Niki- බොරුව තමයි ඔයාලා කිව්වා මාව හම්බුනේ ඉන්ජෙක්ෂන් එකකින් කියලා ඒත් ඇත්තටම මාව හම්බුනේ ඔයාලා දෙන්නගේ ලිංගික එකතුවීමකින් 😌..

Jimin- කැහෙක්.. කැහැ..😐

Niki- ඉතින් දැන් ඔයාලට මොකක්ද එක ගැන කියන්න තියෙන්නේ..මන් දක්ෂයි නේද... මං හැමදේම ගූගල් එකෙන් හොයලා බැලුවා.. 😌

ඒ පාරනම් නිකී කියපු දෙයින් අනිත් තුන්දෙටම කට උත්තර නැති උනා..

Shimin- අනේ අම්මපා මේකිත්....

ෂීමින් එහෙම කියන ගමන් නිකිගේ ඔළුවට එකක් ගැහුවේ ජීමිනුත් දෙකක් කියලා දෙන්නා කියලා කට අරිද්දී..

Jimin- නිකී ... !!!!!!!!!! මොනවද ඔය කියවන්නේ අහ්... ????

Niki- ඇයි මන් වැරදි දෙයක් කිව්වද.. 🙂

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now