chapter 42

367 81 78
                                    

Principal - හලෝ පාර්ක් නිකි ක්ලියෝ ගේ භාරකරයද මේ කතා කරන්නේ..

Jimin- ඔව්.. ඇයි අදත් මොකක් හරි ප්‍රශ්නයක්ද..

Principal- ඇත්තටම ඔයාගේ දුව හරියට නරක් වෙලා.. ෆෝන් එකෙන් කතා කරන්න බෑ මේ ගැන දැන්නම් ස්කුල් එකට එන්නකෝ..

Jimin- හරි ...

අදත් .... මේ කෙල්ල නම්... පුදුම වදයක් දෙන්නේ.. තව විනාඩි 15වලින් meeting එකක් තියාගෙන මන් කොහොමද school අස්සේ බඩ ගන්නේ... මේ වෙලාවට තමයි ඉතින් මට තද වෙන්නේ ... කරන්න දෙයක් නෑ අද chae bin ව තමයි යවන්න වෙන්නේ.. කරන්න දෙයක් නෑ එයාගේ නරක වැඩ අම්මා දැනගන්නත් ඕනි...

Jimin- චේ බිනා...

Chae bin- හ්ම්ම්.. ඇයි.. මන් busy..

Jimin- ලොකු වැඩක් ද...

(A/N - මන් මේ ගෙයක් ඩීසයින් කරනවා...)

Chae bin- මන් meeting එකට ෆයිල්ස් රෙඩි කරනවා... කොෆි නම් ඉල්ලන්න එපා ඕනි නම් ගිහින් අරන් බොන්න..

Jimin- අහ් නෑ නෑ ඔයා එහෙනම් ඔයා වැඩේ කරන්න...

මගුල දැන් මොකාවද යවන්නේ...... නිකි නම් අයියව එවාවාන්න එපා කියනවා කෙල්ලො එල්ලෙන්න හදනවා කියලා.. last චාන්ස් එක විදියට එයාව යවන්න වෙනවා කරන්න දෙයක් නෑ...කොල්ලට කෝල් එකක් දීල යන්න කියනවා..

Jimin- ශීමී වැඩක්ද...

Shimin- අහ් නෑ අප්පා මේ ෆිල්ම් එකක් බලන්න කියලා හැදුවේ..

Jimin- මේ අන්න මේ පාරත් නංගි නාලා.. ස්කුල් එකට යන්නකෝ.. අප්පායි ඔම්මයී busy යවන්න කවුරුත් නෑ..

Shimin- අහ් හරි ආප්පා මන් යන්නම්...

( Niki- 13
  Shimin - 20
  Taeha -18
  Shinhi- 13
  Jimin- 41
  Chae bin -35
  Tae- 41
  Mi ha- 38
  Jungkook- 39
  Hye jin- 37
කම්ටියගේ වයස හම්රිද. එයම්යල ලොකුයි.. ශිමින් දාන් ස්කුල් යන්නේ නෑ uni තව සෙලෙක්ට් නෑ හැබැයි.. taeha තව අවුරුදු දෙකයි ස්කුල් යන්නේ.niki ,shinhi දෙන්න soulmates ලා.. අනිත් අය ස්වාමිපුරුසයන් හා බිරින්දෑවරු.. 😅. )

 )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now