chapter 13

656 149 36
                                    

Yora p.o.v

මම ඉක්මනට ගෙදරට ඇවිල්ලා ඔන්නිලත කතා කරේ මට chae bin ව තනියම ඇතුලට එක්කන් යන්න බැරි නිසා.

Yora- mi ha ඔන්නි hye jin එන්නකෝ අනේ chae bin car එකේ සිහිය නැති වෙලා ඉන්නේ අනේ ඉක්මනට මම එයාව තනියම දාලා අවැ😢😢

Hye jin - අහ් ඇත්තද අපි මේ පාරනම් රැවටෙන්නේ නෑ .මොකක්ද suprise එක 😂😂🖐️.

Yora- අනේ මේක බොරුවක් නෙවෙයි එන්නකෝ .😟

Mi ha- අපි රැවටෙන්නේ නෑ කියන්නකෝ අපි දෙන්නටත් ස්කූටි එකක් වත් ඔයාලා ගත්තද 🤗😊😂😂😂

Yora - අන් ඔන්නි. මම ඇත්ත කියන්නේ බොරු නම් ඇවිල්ලා බලන්නකෝ 😭😭.

Onni- හරි එහෙනම් ගිහින්ම බලමුකෝ😂.

Mi ha - chae bin ඔයා හොදින් ද😮😳.මෙයට මොකද උනේ 😭.අනේ මගේ නංගි.

Hye jin - yora කියන්නකෝ මෙයට මොකද උනේ😭😭.මගේ princess 😭😭😭😭.

Yora- බය වෙන්න එපා මෙයා හොදින් .මම ඔයාට ඔක්කොම කියන්නකෝ ඊට කලින් මෙයාව ඇතුලට එක්කන් යන්න උදව් කරන්නකො .

මමයි ඔන්නිලයි එකතු වෙලා chae bin ව එයාගේ කාමරෙන් තියලා ඇවිල්ලා.ඔන්නිකට ඔක්කොම කිව්වා.

Mi ha - ඒකියන්නේ මෙයට මොකක් හරී වෙලා තියෙනවා.ඒකනේ අද හීනෙනුත් ඇවිද්දේ තව කියවනවත් එක්ක .මම හිතුවේ නිකන් කියලා .

Yora-  මොකද ඔන්නි ඔයා කිව්වේ මට තේරුනේ නෑ නේ🤔.

Mi ha - ඔයා මේ ගැන දන්නේ නෑ yora . මම ඔයාට කියන්නකෝ.මෙහෙමයි අපේ chae bin ඔහොම හිටියට ඔම්මායි අප්පයි නැති උනා දවසේ ඉඳන් පොඩි  දෙකට පවා බයයි .අයි ඒ කියන්න අපි දෙන්නේ නෑ.එය accident වලට ,අපිට මොනවහරි වෙනවාට බයයි .එකයි ඔයා ඊයේ මම අවම මට හොඳටම බැන්නේ .😐.oh පොඩ්ඩක් ඉන්න මට හිතෙන්නේ මම දන්නවා මොකද වෙලා තියෙන්නේ කියලා .aishhhhh මේ කෙල්ල.😡මම ඔයාලට හැම දෙයක්ම  chae bin නැගිට්ට ම කියන්නම්🙄🙄.

Hye jin - ඒත් ඔන්නි .හරි කමක් නෑ එයා නැගිට්ට ම කියන්න .මම යනවා එයාට මොනවහරි ගෙන්න පව් එයා .😔

Yora - ඔන්නි ඉන්න තනියම යන්න එපා මාත් එන්නම් මටත් super market එකට යන්න ඕනි .

Mi ha - ඔයා දෙන්නා ගිහිල්ලා පරිස්සමින් එන්න මම එතකන් lunch එක ready කරන්නම්.

...........................................................................................

Chae bin ත මොකද ඉනේ ඔයාලා මොකද හිතන්නේ?.හි හි චූටි චැපි දෙනවාට සොරි.ඊළග එක අනිවරෙන් දිගට දෙනවා 😁😁. මේ ඕතරිට කුරිරු idea එනවා 😏

Vote කරන්න ❤️
Comment කරන්න ❤️
Thank uu ❤️

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now