chapter 35

523 99 35
                                    

1year n 5 months ago

Chae bin pov..

අවුරුද්දයි මාස ගානක් ගෙවිලා ගියා... මේ ටික කාලෙට ගොඩක් දේවල් උන.. හොඳ දේවල් අතර පොඩි නරක දේවල් දෙකතුණකුත් උන..ඒ ඔක්කොම අතර උන විශේෂම දේ තමයි අපේ පවුලට අලුත් සාමාජිකයෙක් එකතු උනා.. kim taeha..නමෙන්ම හොයාගන්න පුළුවන් ඉතින්.. ඔව් ඔව් මගේ mi ha ඔන්නි ගෙයි tae ඔප්පාගෙයි පුංචි කෙල්ල.. ඔයාලා හිතුවා හරි මං චැලෙන්ග් එක දින්න රෝස මලක් වගේ ලස්සන කෙල්ලෙක් අපේ පවුලට එකතු උනා.. අහ් තව කියන්න අමතක උනානෙ kook ඔප්පයි hye jin ඕන්නි engaged උනා.. එයාලට දාන්නම් marry කරන්න ඕනි නෑ කිව්වා.. දෙන්න දාන්නම් ඉන්නේ පැරිස් වල . ඒ දෙනාගේ හිනේ උනේ මුළු ලෝකේ වටේම ට්‍රැවල් කරන්න ඉතින් දැන් දෙන්න ඒක පටන් අරගෙන ඉන්නේ...

හැම අවුරුද්දේම වගේ jimin ඔප්ප මේ අවුරුද්දේත් Korea's Number One Entrepreneur Award එක ගත්ත ... ගියා මාසේ shimin ගේ 7 වන bday එක තිබ්බා එදා තමයි මගේ ජීවිතේ හොදම දවස.. මගේ නෙවෙයි අපේ පවුලේ . මගෙයි මගේ shimin ගෙයි මගේ jimin ගෙයි... ඔව් jimin ඔප්ප මත purpose කර එයාව marry කරන්න.. party එකේ හැමෝම බලාගෙන ඉද්දී එය මගේ ඉස්සරය දණගහලා මත ring එකක් පෙන්නලා " will you marry me " ඇහුව..මගේ ඇස් වලට ඒ වෙලාවේ ඇත්තටම කදුළු ආවා.. මගේ අතට ring එක දාලා හැමෝම ඉස්සරහ එය මට kiss එකක් දුන්නා..

අද තමයි දවස... ඔව් ඔයාල හරි අද මගේ වෙඩින් එක ... අපි දෙන්නා කාලයක් තිස්සේ බලාගෙන හිටපු දවස.. මන් තනිකඩ වෙලා ඉන්න අන්තිම පැය බාගය.. අපි සදහටම අපි දෙන්නගෙම වෙන දවස... ඇත්තටම මට බයයි.. නෑ මට සතුටුයි . නෑ මට හිතාගන්න බෑ මොකක්ද මේ හැගීම කියලා.. ඒත් මට දුකයි.. මත දුකයි මගේ hye jin ඕන්නි මාත් එක්ක මේ වෙලාවේ නැති එකට...

තව එක දෙයක් මට කියන්න බැරි උනා.. yeonjun එය අපේ කම්පැනි එකත් එක්ක තිබ්බා deal එක close කර..එදා ඉඳන් මන් මේ වෙනකං එයාව දැක්කේ නෑ...එය ආයෙත් කැනඩා ගියා කියලා තමයි මට jimin ඔප්පනම් කිව්වේ..දැන් ඒ දේ වැඩක් නෑ..

අහ් මගේ කකුලත් දැන් හොදයි 🙈.. දැන් ඉතින් ආයෙත් හොදට ඇවිදලා කරලා ඉන්නවා මන්...

Taeha- පුංචි ... පුංචි . අන්න ඔම්මා ඔයාට කතා කරනවා... බාප්පා ඔයා එකනම් බලාගෙන ඉන්නවා 🤗..

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now