chapter 27

505 100 89
                                    

Jin- ohh යාළු කරගෙන වගේ ඔයා එන්නේ😂.....

Jimin- කොහොම හරි යාළු කරගත්තා😎😎ගැම්මක්..

Jk- මොකක්ද chae bin ...මම jimin අතක් කකුලක් එල්ලගෙන ඉන්නවා බලන්න කොච්චර ආසාවෙන්ද හිටියේ😒

Chae bin- ahhh 😂😂කලින් කියන්න තිබ්බා නේ එහෙනම් අතක් නෙවෙයි බෙල්ල උනත් ගලවන්න තිබ්බැනේ😂😂✋

Jimin- තෝ නම් පාප මිත්‍ර ultra pro 🙂💔....

Jhope- මේ හරි හරී කට්ටිය මොකද කියන්නේ truth or dare පාරක් දාමුද 😍...

Hye jin- හා මරුනෙ💓....

Jhope- එහෙනම් හැමෝම ඕකේ ද✋....

Mi ha- yes සර්😎.....

Jin- හරි හරී කට්ටියම රවුමට ඉඳගන්න😊...

Chae bin- මම first පටන් ගන්නම් 🤑.... හොබි ඔප්පේ truth or dare 😁....

Hobi- dare 😎.....

Chae bin- එහෙනම් tae ඔප්පට lip kiss එකක් දෙන්න😂😂....

Hobi- ahh මේ මේ පිස්සු විකාර නම් කරන්න එපා😐..

Chae bin- දැන් ඉතින් කරන්නම වෙනවා😂..

Hobi- wedding එක දවසේම divorce වෙන්න වෙයි වගේ...*smile in pain*

Tae- මාව ගාව ගත්තේ මොකද😭... Mi ha කියන්නකෝ මෙයට..

Mi ha- මම කියන්නේ dare එක complete කරන්න කියලා😂✋ ..

Jk- ahh come on come on 😂....

Jimin- කෝ කෝ ඔහොම බෑ තව ලංවෙන්න😂....

Rm- හරේ හරේ තව ටිකක්...😂yeee

Tae- chae bin ලෑස්ති වෙලා ඉන්නවා මටත් වාරයක් එයි නේ බලාගමු😈

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Tae- chae bin ලෑස්ති වෙලා ඉන්නවා මටත් වාරයක් එයි නේ බලාගමු😈....

Chae bin- හා හා අපි බලමුකෝ😏..

දැන්නම් ඉතින් මට tae ඔප්පාගෙනුයි hobi ඔප්පගෙනුයි බේරිලා ඉන්න වෙනවා කොයි වෙලා පලි ගනීද කව්ද දන්නේ😂✋....

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now