chapter 7

787 163 101
                                    

Yora - chae bin wake up baby💜💜

Chae bin - oh okayyyy 🤗

වෙනදාට මාව ඇහැරවන්න එන්නේ mi ha ඔන්නි අද මාව නැගිට්ටුවේ yora මට ඉතින් එයා හරිම ආදරෙන් කියපු නිසා මම ඉක්මනට නැගිට්ටා 😊.මම ඉක්මනට wash එකක් දාගෙන ඇවිල්ලා shopping කරලා ගත්තු අලුත් outfit එකක් ඇදලා black high heels දෙකත් දාගෙන තමයි පල්ලෙහට ආවේ . heels දාගෙන යන මුල් වතාව නිසා මට balance එක නම් ටිකක් අඩුයි 😂.

 heels දාගෙන යන මුල් වතාව නිසා මට balance එක නම් ටිකක් අඩුයි 😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ඉතින් ගිය ගමන් ම ලෑස්ති උනේ breakfast එකට . මමයි yora යි breakfast අරගෙන ඉවර වෙලා office යන්න එළියට එනකොට තමයි මට hye jin කිව්වේ අද ඒ දෙන්නා හැල්මෝනි ( ආච්චි ) බලන්න යනවා අපි දෙන්නට අද තනියම ගෙදර ඉන්න වෙන්නේ කියලා . මම ඉතින් හරි කියලා පරිස්සමින් ගිහින් එන්න කියලා office යන්න ආවා.

වෙනදා පරක්කු වෙන මම අද නම් පරක්කු නෑ . Yora ඉන්න නිසා එය මාවත් කලින් ම එක්කගෙන එනවා.මම ඉතින් office එකට ඇවිල්ලා yora වත් එයාගේ cabin එකට එක්කගෙන ගිහින් මම ගියේ මගේ cabin එකට . අද නම් boss පරක්කු නිසා මට වැඩ එච්චර තිබුණේ නෑ .

විනාඩි 20 ක් යනකොට සර් ආවා . සර් ආපු ගමන්ම සර්ගේ office එකට එන්න තමයි කිව්වේ .

Chae bin - excuse me සර් .මට එන්න කිව්වේ ?

Jimin - oh එන්න .මම ඔයාට එන්න කිව්වේ අද වැඩ ගොඩක් තියෙනවා කරන්න .මෙය මේ files ටික check කරලා හෙට උදේ වෙන්න කලින් ඕනි .මේ ටික ගොඩක් important .

මේ ටික ගොඩක් important

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now