37 chapter

496 98 41
                                    

Chae bin pov..

මං උදේ නැගිටිනකොට හිටියේ ජීමිං ඔප්පගේ අත් අතර.. එයාගේ නිරුවත් උඩුකය දකින කොට තමයි මතක් උනේ ඊයේ රෑ නටපු ජෝගිය..මොනවා උනත් ඔප්පාට බැරි දෙයක් නෑ කියලා තේරුණා.. ඔප්ප දිහා බලන් ඉද්දී මගේ ඔළුවට සේරම මැවිලා පෙන්න ගත්තා.. එය මාව හීමින් කිස් කර කර ඉදල එකපාරට වේගේ වැඩි කරපු විදිය, හිමීට මගේ බෙල්ල දිගේ එයාගේ තොල් ගිනියපු විදිය ,මගේ බෙල්ලේ සමහර තැන් හපපු විදිය, බය වෙන්න එපා කියලා මගේ නලලට දුන්නු කිස් එක, එයාට daddy කියලා කතා කරන්න කියපු එක,එයාගේ ශර්ට් එක ගලවපු විදිය, අතින් කොන්ඩේ පස්සට කරන ගමන් එයාගේ abs පෙන්නලා මට ඇහැක් ගහපු විදිය අම්බො... තව ගොඩක් ..... ඉතුරු ටික කියන්න බෑ මට සජ්ජයි... අහ් තව අද රෑම බබෙක් ගෙමුද කියලත් මගෙන් ඇහුව 🙈
(වැඩිපුර ටිකක් ලිව්වා හරිද 😅)

දැන්නම් ෂෝක් එකට නිදාගෙන ඉන්නවා.. මන් හිමීට එයාගේ අත් ඈත් කරලා නැගිට්ටෙ එයාව ඇහැරෙන්නේ නැති වෙන්න.. ඇදෙන් බැස්සම පොඩ්ඩක් කකුල් දෙක එහෙම රිදෙන්න ගත්තට එක ගණන් ගන්නේ නැතුව මන් bathroom එකට ගියා . Wash එකක් දාගෙන ඉක්මනට එළියට ආවේ කෑම හදලා අප්පාවයි පුතාවයි ඔෆිස් යන්නයි school යන්න නැගිට්ට ඒ ඕනි නිසා. මුලින්ම පුතාව ඇහැරවන්න කියලා simy ගේ room එකට ගියා. මගේ සූටි කොල්ලා තාම නිදි බෙඩ්ෂිට් එක අස්සට වෙලා කෝලා බබෙක් වගේ..simy ගේ bathroom එකට ගිහිල්ලා bath tub එකට උණුවතුර ටිකක් පුරවලා ශීමින් ව ඇහැරවන්න ආයෙත් කාමරේට ආවා...

Chae bin- baby... දැන් නැගිටින්න වෙලාව හරි... කෝ නැගිටින්න මගේ හොඳ බබා.. school යන්න late වෙනවනේ . කෝ එන්න ඔම්මා එක්ක යන් වොෂ් එකක් දාගන්න ....

ෂිට් එක අස්සේ ගුලි වෙලා හිටපු shimin ව හිමීට ෂිට් එක අයින් කරලා මන් වඩාගත්ත. මගේ බෙල්ල වටේ අත් දාගෙන බද වටේ කකුල් දෙකත් ඔතාගෙන තාමත් නිදි.. ඇස් දෙක වත් අරල නෑ කම්මැලියා...

Simy ව උස්සගෙන bathroom එකට ඇවිල්ලා එයාව සින්ක් එක උඩින් තියලා බර්ෂ් එකට ටූත්පේස්ට් ටිකකුත් දාලා අතට දීල කිස් එකකුත් දීලා මුණේ වතුර ටිකක් ගෑවා ... ඔන්න දැන්නම් ඇස් ඇරිය..

Chae bin- baby වොෂ් කරන් එන්නාකු.. අම්මි යුනිෆෝම් එක කබඩ් එකේ තියලා තියෙන්නේ රෙඩි වෙලා බ්‍රක්ෆස්ට් ගන්න පල්ලෙහට එන්නකෝ හරිද.. ඔම්ම ගිහින් අප්පවත් ඇහෙරවලා ලෑස්ති වෙන්නත් තියෙනවනේ..

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Opowieści tętniące życiem. Odkryj je teraz