chapter 20

580 117 102
                                    

Next morning ......

Mi ha p o v

Ahoa ...... අයුමක් ඇරළම මම ඇදෙන් නැගිටලා ගියේ bathroom එකට.

අපි මෙහෙමයි දත් මදින්නේ....
දත් මදින්නේ දත් මදින්නේ.....
අපි මෙහෙමයි දත් මදින්නේ .....
උදේ පාන්දර.........

ආවට එපාවට දත් ටිකත් මැදලා ඉවර උනේ නගන්න .උදේම නාවම එන fresh එකත් එක්ක දවස පටන් ගන්න තමයි මම ආසම ..........

Wooosss.....

අම්බො 😬........ Chae bin අනේ chae bin ඔය හිටර් එක on කරන්නකො අනේ ඉක්මනට මාව වෙව්ලනවා😬😬

මේ ගෑනි තම නිදිද😠...
ඕහ් on කරලා 😌 ඇති යන්තම් .තව ටිකෙන් ගල් වෙලා මැරෙනවා.
මදැයි fresh වෙන්න ගියා . Now it's time to take a shower. 😎

Mi ha තමයි මගේ නම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Mi ha තමයි මගේ නම...... කොහොමද මේ මගේ හැඩ...... මුළු ගෙදරම හොල්ලන මම...... අහිංසකාවිය මම ...... Ohhhh yeahhh 🤘😎

( a/n ඕතරී හදපු rap එකක් 😎කොහොමද හොඳයිද)

( a/n ඕතරී හදපු rap එකක් 😎කොහොමද හොඳයිද)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුවද සබන් ඇග ගලා හායි හුයි ........
Tae එනවා මාව බලන්න.......
ටාර රාර ... රාරාර .... ටාර රාරා..

Few minutes later...

හිහි සස්සන අදුමක් ඇදගන්නා ඕනි tae එන්නේ මාව බලන්නනේ 😊.එතකොට ඉතින් chae bin කැලේ 😏. හැමෝම කතා කරන්නේ chae bin අදින විදිය විතරයි කව්රු වත් කතා කරන්නේ නෑ මම අදින විදිය මම තමයි හොඳටම කලේ😎.

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now