chapter 39

341 87 44
                                    

10 months later...

Chae bin- හබී.. මගේ කොන්ද රිදෙනවා... කකුලුත්...

Jimin- කෝ එන්න මන් අත ගාන්න...

Chae bin- මේ හාබී...

Jimin- හ්ම්ම්..

Chae bin- මේ අපේ බබා girl කෙනෙක් වෙයිද boy කෙනෙක් වෙයිද...

Jimin- අනේ මන්දා.. කොහොම හරි ලොකු බබෙක් කියලානම් දන්නවා මේ බන්දියේ size එකත් එක්ක බලද්දි..

Chae bin- තව සති දෙකයි තියෙන්නේ...

Jimin- ඒ දෙකත් මෙහෙම ඉවසන් ඉන්න බබා...

Chae bin- හ්ම්ම්.. හබි මත ජෝ ටිකක්...

Jimin- ඉන්න ගේන්නම්....

කුස්සියට ඇවිල්ලා හොදට සබන් දාලා වීදුරු කෝප්පයක් හෝදලා අරගෙන ෆිල්ටර් එකෙන් වතුර එකක් අරගෙන ආයෙත් පල්ලෙහා කාමරේට එන්න හරුන..

Chae bin- හබී....!!!!!!!!!!.... අහ්...... අහ්....... හහ්...... ඕ..ඔප්ප.......

අතේ තිබ්බ විදුරුවත් අරන් අඩියට දෙකට කාමරේට දිව්වා. මං යද්දී chae bin බඩත් අල්ලන් කෑගහනවා... එයාගේ කකුල් අතර ලේත් තියෙනවා...

Jimin- බබා.. මේ වතුර එක බොන්න.. බය වෙන්න එපා අපි හොස්පිටල් එකට යන්...

එක හුස්මට වතුර බිල එකමගේ ඇත උඩින් තිබ්බ chae bin  අනිත් අත අල්ලන් හයියෙන් අල්ලගෙන වේගෙන් හුස්ම ගන්න ගමන් කාගන්න පටන් ගත්තා...

Chae bin- හ..- හබී... අහ්... ම.. මට අමාරුයි... අහ්...

ඉක්මනට chae bin ව වඩාගෙන  car එකට ඇවිල්ලා පුළුවන් ඉක්මනින් හොස්පිටල් එකට drive කරා..

හොස්පිටල් එකට ආපු ගමන් ම එයාව doctors ල වෝඩ් එකට ගත්තා .. මන් වෝඩ් එකේ දොර ඉස්සරහ ඉඳන් jungkook ට msg එකක් දැම්මා හොස්පිටල් එකට එන්න කියලා... Chae bin තව තව හයියෙන් කෑගහන්න පටන් ගත්තා.. අනේ දෙවියනේ ..... ප්ලීස් එයාට ගොඩක් රිදෙන්න දෙන්න එපා...  විනාඩියක්.. නෑ දෙකක් නෑ තුනක්.. ඒත් දිගටම ඇහුනේ chae bin ගේ කෑගහිල්ල විතරයි... කදුලක් රූටල පල්ලෙහට ගියේ ආයෙත් දෙවියන්ගෙන් පාර්ථනා කරන ගමන්...ටික වෙලාවකින් jungkook ,tae , yoongi හොස්පිටල් එකට ආවා..

Tae-  කොල්ලො මොකෝ තත්ත්වේ..

Jimin- දන්නේ නෑ..මත බයයි bn...

Jungkook- බය වෙන්න එපා bn... ශින්හි ( කුකාගේ බබා) ඉපදෙද්දිත් මටත් බය හිතුනා ඒත් ඔක්කොම හොඳ විදියට උනානේ...

Yoongi- උබල ඔක්කොම අප්පල.. එකට තාම hobi ටාවත් jin ටවත් namjoon ටවත් නෑ..යකෝ උන් ඕක බැදලා හරි කියමුකෝ එකට මම තම ගෑනු පරානයක් වත් නෑ ...

Yoongi ගේ කතාවට හීනා වේවි ඉන්නකොට ඇහුනේ පොඩි බබෙක් අ සද්දයක්...  ඇස් කදුලින් තෙත්වෙද්දි අනිත් අය මට සුබ පැතුවා...ඒත් එක්කම nurse ගේ අතේ සුදු පාට බ්ලංකට් එකකින් ඔතපු හිම බෝලයක් වගේ සෝස පට කම්මුල් තියෙන පැටියෙක් එළියට ආවා.. ආපු ගමන් ම මගේ බොලේව මගේ අත් දෙකෙන් අරගත්තා...

Nurse - congratulations Mrs park එය ගෑනු දරුවෙක්...

Chae bin ගේ ඇස් තියෙනවා මගේ වගේ ලීපස් තියෙනව දුඹුරු පැහැයට හුරු කොන්ඩයක් තියෙන සුරංගනාවී ව අතට අරගෙන මන් හිමීට නලවන්න පටන් ගත්තා... ඒත් .. තාමත් chae bin ගේ කෑගහිලි එහෙම්මයි... මං nurse ගෙන් ඇහුවා..

Nurse- sorry Mrs park මේක twin birth එකක්.. ඒත් අනිත් ළමයාගේ තත්ත්වේ එච්චර හොඳ නෑ.. එයාගේ බෙල්ලේ පෙකණි වැල එතිලා...

_______________________________________________
Hi මන් දන්නවා කොටයි කියලා ✋..

ඒත් corry bn updates දෙන්න බැරි වෙයි ,
දෝණි කේස් 🌚

මේ ළමයි මොකද කියනේ හම chapter එකක් අවසනේදීම ඔතාරිගේ මෝඩ meme ටිකක් දෙන්නද.. meme නම් තියෙනවා අහන්න එනෙක් තමයි නැත්තේ...

අද නිව්ස් බලපු වෙලේ ඉඳන් මන් කලබල වෙලා.. පොඩ්ඩක් නිකන් ඉන්න බෑ හැමවෙලේම මතකෙට එන්නේ ,

කපුටු කාක් කාක් කාක්..
බැසිල් බැසිල් බැසිල් බැසිල් ..

( හරි හරි ඔයාලා හරි අර උත්ගෝෂානේ තමයි )

#GoHomeGota
#kaputasGoHome

🙂👍

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Where stories live. Discover now