chapter 1

1.4K 204 24
                                    

Mi ha - කව්ද මෙච්චර උදේම alarm එකක් තිබ්බේ මුළු ගෙදරම දෙදරනවා .. ඕහ් වෙලාව 7.00 !!!!!!!!
එයි chae bin නැගිටිනවා alarm වදිනවා ඇහෙන්නේ නැත්ද ?.

Chae bin - අනේ ටිකක් දොයියන්න දෙන්නකු 😴😴

Mi ha - interview එකටම පරක්කු වෙලා යන්නද හදන්නේ ??? ඔයා එනවෙලාවට job දෙන්න ඒ මනුස්සයට මොලේ අමාරුවක් නෑ !!!!!!

Chae bin - හරී හරි අනේ .මේ ඔන්න මම නැගිට්තා ඔයා ගිහින් ඔයාගේ twin ව ඇහැරවන්න මට මෙතන වද දෙන්නේ නැතුව 😒

මම නැගිටලා bathroom එකට ගියේ නිදි කිර කිරා ඊට පස්සේ ඉතිං සුපුරුදු විදියටම උදේ ම නාගෙන ,කොන්ඩේ dryer කරගෙන මගේ ලස්සනම
ඇදුම්වලින් හොඳ ම එක ඇදගෙන simple makeup දාගෙන පල්ලහට යන්න ලෑස්ති උනා

මම නැගිටලා bathroom එකට ගියේ නිදි කිර කිරා ඊට පස්සේ ඉතිං සුපුරුදු විදියටම උදේ ම නාගෙන ,කොන්ඩේ dryer කරගෙන මගේ ලස්සනම ඇදුම්වලින් හොඳ ම එක ඇදගෙන simple makeup දාගෙන පල්ලහට යන්න ලෑස්ති උනා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි ලුනේ ✋ ඔයාලා බලනවා ඇති මගේ පුරුද්ද මොකක්ද කියලා එක ඉතින් හැමදාම මම ලෑස්ති වෙලා mirror pic එකක් අරගෙන Instagram දාන එක තමයි . අදත් ඉතින් මම එක අමතක කළේ නෑ 😉

ඔහොම ඉතින් මම ඔක්කොම කරගෙන පල්ලෙහට ගිහිල්ලා breakfast එකත් අරගෙන onni ලා දෙන්නටම යනවා කියලා එළියට ගිහින් taxi එකට අතක් දාලා එකෙන් කොහොම හරි office එකට ආවා

Security- excuse me miss !!!

කියලා කැඟහුවනේ , මනෝ පාරක් ගහ ගෙන හිටපු මම එකපාරට බය උනා මේ මොන මාරලයක් ද මේ පාත්වෙන්න හදන්නේ කියලා බලද්දී කව්ද මනුස්සයෙක් මගේ පිටි පස්සේ ඉන්නවා guards ලා දෙන්නෙකුත් එක්ක ඉතින් මා එයාට යන ඉඩ දීලා ඔලුව නවලා ආචාර කරලා හීනා උනා .මගේ දිහා බලලා දැක්කෙ නෑ වගේ ගියානේ!!!!!!!!! මට ආපු තරහට කියන්න හැදුවේ මනුස්සයෙක් හීනා උනාම හීනා වෙන්න දන්නේ නැත්ද කියලා ඒත් මේ මම interview ආපු office එක නිසා මුකුත් කිව්වේ නෑ

කොහොම හරි මම උදේ 8.00 වෙද්දී office එකට ඇවිල්ලා හිටියා . මාත් එක්ක interview එකට තව girl කෙනෙක් විතරයි හිටියේ මට පුදුම හිතුණා මම හිතුවේ ගොඩක් කට්ටිය එයි කියලා ඊට පස්සේ මම එයත් එක්ක කතා කරා ,

Chae bin - hii miss

..................- ඕහ් hi

Chae bin - ඔයාගේ නම මොකක්ද?

...................- yora ... Kim yora එතකොට ඔයාගේ නම් මොකක්ද ?

 Kim yora එතකොට ඔයාගේ නම් මොකක්ද ?

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

(මේ ඉන්නේ yora )

Chae bin - මම min chae bin ඔයා මට chae bin කියන්නකෝ. ඒක නෙවෙයි yora අයි මෙතන කැරුත් නැත්තේ ?

Yora - ඕහ් ඔයා දන්නේ නැත්ද ? මේ company එකේ ceo එය හරි නපුරු කෙනෙක් ලූ .

Chae bin - කව්ද ඔයාට කිව්වේ 😶

Yora - මට කිව්වේ කලින් secretary එකලු එයා අයින් උනේ මුළු දවසේම වැඩ ලූ කොච්චර කරත් හොඳක් කියන්නේ නෑ ලූ 😬 එයා මේ interview එන හැමෝටම කියලා බය කරා එකයි කව්රු වත් නැත්තේ

Chae bin- මට කව්රු ත් එහෙම කිව්වේ නෑ නේ 😶😶 කමක් නෑ අපි වැඩ කරලම බලමු .

Yora - මාත් කරලම බලන්න තමයි ආවේ

අපි ඔහොම කතා කර කර ඉන්නකොට කව්ද handsome boys ලා දෙන්නෙක් ඇතුලට ගියා .ඒත් එක්කම අපි දෙන්නටම එකට එන්න කිව්වා interview එකට .අපි දෙන්නා ලොකු හුස්මක් පාතට දාලා ඇතුලට යන්න නැගි්ට්ටා.

..........................................................................................

Vote කරන්න 💜
Comment කරන්න 💜
Thank uu ❤️

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Opowieści tętniące życiem. Odkryj je teraz