chapter 21

541 110 241
                                    

Mi ha- අ එන්න කට්ටියම yora breakfast එකත් ready කරලා😂😌.

Jhope- මාත් උදව් කර😒..

Mi ha- නෑ කිව්වේ නෑනේ.අපි දැක්කා උදව් කරනවා නේද tae 😌😌😂.

Tae - හ්ම්ම ... ඔව්😌. එයි jimino එක නෙවෙයි මොකද ඔය ඇදගෙන ඉන්නේ😂😂😂. මේ උදේ පාන්දර පිජාමා අදිනවද😂😂.

Jimin- හීනා වෙන්න එපා.මේ ඔක්කෝටම මුල ඔයාගේ නංගි තමයි mi ha 😒😒.

Mi ha- මගේ නංගි 😳😳.hye jin ඔයා මොකක්ද කරේ මෙයට😠.

Hye jin- මම මුකුත් කලේ නෑ 😒. අනෙත් එක මම වීතරද ඔයාගේ නංගි 😂.

Mi ha- චේ බිනා😠😠😠😠😠.

Chae bin- මගේ වැරද්දක් නෑ😁. එය තමයි ඔක්කොම කරේ.😒.

Jimin- මම මොකක්ද කරේ ඔයානෙ මාව තෙමුවේ😠.

Chae bin- ඔයා මොකටද මාව නාවන්න හැදුවේ .එහෙම කරේ නැත්තම් අපි දෙන්නම තෙමෙන්නේ නෑනේ 😒.

Jhope- jimin ඔයා මොකටද මෙයත් එක්ක නාන්න ගියේ😳😳..

Hye jin- ahhhh මොකක් ඔයාලා දෙන්නා නෑවද 😵..

Chae bin- අයියෝ එහෙම දෙයක් නෙවෙයි.මේකයි උනේ මේ මාව නැගිට්ට ව කියලා bath tub එකට වතුර පුරවලා මාව එකට ගිහින් දැම්මා.ඊටපස්සේ ඒ යන්න හදද්දී කකුල ලිස්සලා වැටුනා😁😁😁.

Jimin- ඔව් ඔව් කකුල ලිස්සනම වැටුනා😒.

Chae bin- ඔව් කකුල ලිස්සලා වැටුනා 😂.

Mi ha- එක මිසක්😂😂😂😂.තව පොඩ්ඩෙන් නොමග යනවා😂.

Hye jin- ඒකනේ කෝ අපේ කලබලෙනේ 😂😂😂.

Yora- මේ අපි දැන් කමුද😂😂😂. බඩ ගිනි.

Jk- කමු කමු .මේ එක නෙවෙයි මෙහෙ banana milk නැනේද 😁හි හි.

Chae bin- banana milk 😒 නෑ තියෙනවා😂😂😂.

Jk- කොහෙද😍.

Chae bin- ඔය පලතුරු වට්ටියේ තියෙනවා කෙසෙල් ඒ ගෙඩියක් ගන්නකෝ අතට 😂😂

Jk- හරි ගත්තා🤗.

Chae bin- ah ගත්තද එහෙනම් කුස්සියට ගිහින් බලන්න කිරිත් ඇති .එකත් අරගෙන එන්නකෝ😂😂.

Jk- ඉන්න ඉන්න මම ඉක්මනට අරගෙන එන්නම්😊😊.හරි ආවා.

Chae bin- ආවද දැන් ඉතින් ඔය අතට ගත්තු කෙසෙල් ගෙඩිය කාලා එක හුස්මට කිරි එකත් බීගෙන යන්න . බඩේ දී ඔයාට ඕනි banana milk හැදෙයි😂😂😂😂😂. දැන් වද දෙන්නේ නැතුව ඉදගෙන කනවා😒. Banana milk මම කියන්නේ නෑ ඉතින් .

ᴄᴏʟᴅ ᑕᗴOᵖʲᵐ (Complete)Où les histoires vivent. Découvrez maintenant