(.13.)

516 107 17
                                    

ඔවුන්ගේ තරගය දිගටම සිදුවන අතරේ අවීන් තරමක් කල්පනාබරවිය.

දිහස් පිලිබද ඔහුට ඇති ආකල්ප පිලිබද නිසි පිලිතුරක් අවින්ට අවශ්‍ය විය.

" ඕහ්.......ඒක කැරකුනේ දිහස් ලගට...... " මියුමි කෑගැසිම සමග අවින් දිහස් දෙස බැලිය.

" අයියෝ....... "
ඔහු මුහුන තරමක් අදුරු කර ගනි.

" අමාරු එකක් දෙන්නෑ.....ම්ම්.....ආ.......ඔයා-ගේ-ක්‍රශ්-එක-කවුද? "
මියුමි අවින් දෙස ඇස් කොනින් බලනවා.

" හුටා.......මට එහෙම එකෙක් නෑනේ..... "

" බොරු කියන්න එපා , ඔය හාර්ට් එක මැරතන් දුවන්නේ කාව දැක්කමද ? ,ඒම නැත්තන් රෑට ඇදෙ පෙරලෙන ගමන් මතක් වෙන්නෙ කාවද ? "
මියුමි අසන ප්‍රශ්නවලට දිහස් කටින් පිලිතුරු නොදුන් නමුත් ඇස් පිලිතුරු දුනි. ඔහුගේ ඇස් එක්වර නතරව තිබුනේ අවීන් ලගය.

" ඔයා බක පණ්ඩිතයි , දිහස් කිව්වනේ එහෙම කවුරුත් නෑ කියලා "
අවින් මියුමිට ඔරවයි.

" ආ එහෙනම් අපි කියන එක කරන්න ඕන. අවීන්ට I love you කියන්න "
මියුමි තම තොල් දත් අතර සිරකරගෙන සිනාවෙයි.

අවීන් දිහස් දෙස බැලිය. දිහස්ගේ කම්මුල් රතුපාට වෙලා.

ඔහු සම්පුර්ණයෙන්ම අවීන් දෙස හැරිනි.

" I Love U "
දිහස් තාලෙට කියලා දැම්මා.

" හා "
අවින්ට කීමට දෙයක් මතක් නොවිය.

" ආව්ස්....ඒක කිව්ව ලස්සන "
මියුමිගේ හිනාව අවීන් ඇසෙයි. ඊටත් වඩා සද්දෙන් තමගේ හදවත ගැහෙයි ඔහු කාටත් හොරා තම පපුව අතින් තද කරගත්තේ සද්දෙ කාට හෝ ඇසෙයි කියා.

ඔවුන්ගේ ක්‍රිඩාව දිගටම සිදුවෙමින් පවති.

අවීන්ට එක්වර යමක් මතක් විය. ඔහු තමන්ගේ දෙපසේ සිටින දෙදෙනාට දෙස හොදින් බැලිය.

ඔහුගේ වම් පසින් මියුමි සිටි අතර දකුනු පසින් දිහස් සිටියි.

අවීන් ඔහුගේ පරීක්ෂණය පටන් ගත්තා.

පළමුව සෙමෙන් මියුමිගේ දෙසින් පෑනක් වට්ටපු අවීන් චිප් ගාමින් පහලට නෑවි පෑන ගන්නා ගමන් පුලුවන් තරම් ඉහලට වන්න මියුමිගේ කලවා අල්ලන්න වූයේ වැරදිමෙන් වැටෙන්න ගියා පෙන්වමින්.

තරගයේ ඇලි සිටි මියුමිට එය එතරම් නොතෙරුනි.

ඉන්පසු අවීන් මියුමිගේ කරට අත දා ඇයට හේත්තු විය. මින් පෙරද යහලුකම නිසා එසේ කර තිබෙන බැවින් මියුමි එය එතරම් ගනන් නොගත්තා.

ඇස් කොනින් අවීන් මියුමිගේ පපුව දෙස බැලුවේ පිරිලා තිබෙන පියයුරු හෝ තිසරපටය තරමක් දුහුල් සුදු ඇදුමෙන් පෙනෙයිද කියා බලමින්

අතී සූක්ෂම පරිදි කිරිමට තරම් අවීන් දක්ෂ වුනා.

කෙසේවෙත්ත ඕනවටත් වඩා හොදින් පිම්බුනු මියුමිගේ පියයුරු ඇවිදින විට තරමක් ගැස්සෙන බව ඔහු මීට පෙර දැක තිබේ . අවීන් එය මතක් කිරිමට උත්සහ ගත්තා. ඊටත් ගැඹුරට ඇදුම් රහිතව ඈ සිටින විට හෝ උඩුබැලු අතට හාන්සි වූවිට ඇගේ රූපය මවා ගැනිමට හේ උත්සහ කලා.

අවීන් එක්වර ගැස්සුනේ ඔහුගේ කලවා මත දැනුනු දැඩි ස්පර්ශයෙනි.

අවීන් දෑස් විසල් කොට දිහස් දෙස බැලිය. දිහස් ඇහිබැම හකුලුවා අවීන් දෙස බලා සිටියි. මේසයට යටින් කාටවත් දිහස් අවීන්ගේ කලවා තද කල සැටි නොපෙනේ. ටිකකින් දිහස් තම අත ඉවතට ගත්තා.

අවින් මියුමිගෙන් ඈත්ව කෙලින් විය.

ඔහුට අවශ්‍ය වූයේ ගැහැණු ළමයෙක් නිසා තමන්ට හැගිම් ඉපදෙයිද කියා පරික්ශා කිරිමටයි.

පරික්ෂණය සාර්තකය එතරම් වෙහෙසකට පසුත් මියුමි සම්බන්දව කිසිම හිත සසල වන හැගිමක් අවින්ට නොදැනුනත් දිහස් අවීන්ගේ පාදය ස්පර්ශ කිරිමෙන් මුලු සිරුරම විදුලියකට හසුවූවා වැනි හැගිමක් දැනිනි.

ඉදින් , එයින් නොනැවතුනු අවීන් දිහස්ගේ කලවා මත සෙමෙන් තම අත තැබිය. දිහස් කලබල නොකර අනෙක් අය දෙස බලමුන් සමාන්‍ය ලෙස සිටියි.

අවින් තම අත සෙමෙන් චලනය කරන්න විය . එවිට එක්වර දිහස් අවීන්ගේ අත තද කර අල්ලාගත්තා.

"දිහස් මට බනිද "
අවීන්ගේ හදවත වේගයෙන් ගැහෙයි.















Kishu :-)

One Day ( BL) (Onhold )Where stories live. Discover now