(51)

378 52 18
                                    

මහ රෑ කරුවලේ ඇද විට්ටම තද කරන් හිටපු දිහස් අවීන් මෙහෙයවන තාලෙට වැනෙන්න ගත්තා.

එදා පාසලෙදි ඇගේ හැප්පිලා වැටුනු තැන ඉදන් අද වෙනකන් ඔවුන් ගොඩක් දුර ඇවිත් තිබුනා. තවත් බොහෝ දුර බෝහෝ දේවල් වෙමින් ගලා යනවා කියා විශ්වාසයි.

" අවී.........මට අමාරුයි "
දිහස්ගේ වේදනාකාරි හඩට කෙදිරිල්ලකින් පිලිතුරු දුන් අවීන් ඔහුගේ තද කරගෙන සිටි ඉන අත් හැර ඉදිරියට අත පොවා දිහස්ගේ සාමාජිකයව ඇගිලි වලට හිරකරගත්තා.

" plz ! "
ඇද විට්ටමට හිස තද කරගෙන කෙදිරිගානවා හැරෙන්න දිහස් මොනා කරන්නද , අවීන් කඩලා එලියට ගත්තු කොන්ඩම් එක විසිකරලා හැම වේදනාත්මක කොටසක්ම මග අරින්න බෑ කියලා කිව්වේ මොන මෝඩකමකටද කියලා දිහස්ට තෙරුනේ නෑ.

හැමදේටත් වඩා තමන් ආදරේ කරන මිනිහගේ ඇගට යටවුනු එකට දැනුනු සතුටට උද්‍යෝගයකට පෙරලිලා සද්දෙට කෙදිරිගාපු අවීන්ට ඒවේගෙන්ම අතුල් පහරක් තට්ටම රතු කරන් වැදුනා.

" කෑගහන්නෑ !  , උදේට අර යස්සනි අපි දෙන්නව උස්සලා බිත්තියේ ගහයි. "
අවීන් දිහස්ගේ ගෙල තරමක් තද කරමින් කනට නැවුනා.

" ම්ම්හ්.......ඔයා යකෙක් වගේ ගහනකොට කෑගහන්න එපා කියන්නේ මොන අසාධාරණයක්ද ? "
තට්ටමට වැදුන පහර හයියෙන් වැදුනු තරහට දිහස් කියෙව්වා.

" ඉවසපන් මැණික "
හිනාවෙමින් කිව්ව අවින් දිහස්ව සනසන්නත් එක්ක පිට පුරා හාදු තියන්න ගත්තා.

........................................

දිහස් උදේ නැගිටලා ඇස් අරිනකොට ඇද මත හිටියේ තමන් විතරයි.

උදේ පාන්දර තම පෙම්වතා මොන මගුලක ගිහින්ද කියලා හිත හිතා නාගෙන දිහස් පහල මහලට බැස්සා.

" good morning  මස්සිනා "
අහසි දුර තියා දිහස්ව දැකලා කෑගහනකොට අඩියට දෙකට අහසි ලගට දුවපු දිහස් " කෑගහන්න එපා " කියමින් තම තොල් දෙක අතර ඇගිල්ල තියලා පෙන්නුවා.

" හරි හරි , ඔයා වාඩිවෙන්න මන් කොෆි එකක් ගේන්නම් "
හිනාවුන අහසි මෙතෙක් තම අතේ වූ පොත පසෙකින් තියලා නැගිටීමත් දිහස් එතැනින් වාඩිවෙලා පොත අතට ගැනිමත් එකටම වගේ වුනා.

One Day ( BL) (Onhold )Where stories live. Discover now