කඳුළැලි - 55 [අවසානය]

1.7K 246 177
                                    

දුරකථනයට පැමිණ තිබූ කෙටි පණිවිඩය ඇත්තක්දැයි දැන ගැනීමට මම එය දෙවරක් කියවූයෙමි.

'හෙලෝ මිනුරි ගමගේ. මම සහේෂ්. ළඟදිම හම්බෙමු.' 


*******

- නිමි -

****


හම්මෝ නේත?

චැප්ටර්ස් පනස් පහක් රැඳී සිටි ඔබට මාගේ හද පිරි ස්තූතිය.

දැන් මේ අවස්ථාව එළඹෙන්නේ ඕතර්ගේ පල් හෑල්ල කියවීමටයි.

:)

හැමෝගෙන්ම දිගම දිග කමෙන්ට් එක ගාණේ ඕන.

ලස්සන කතාවක් කියලා පැනලා යන්න එහෙම බෑ.


හ්ම්, සභාවෙන් අවසරයි. මා මෙතනට පැමිණියේ කඳුළැලි පිළිබඳ වදන් පෙලක් ඔබ හමුවේ තැබීමටයි. (ඔහොම තමයි හැමදාම උදේ රැස්වීමේ එනවුස් කළේ.) මේ පොත පටන් ගනිද්දී මම කල්පනා කළේ පරිච්ඡේද හතළිහකින් කතාව අවසාන කිරීමටයි. පරිච්ඡේද හතළිහකට මගේ උපරිම ඉලක්කය වූයේ 4K කියවීම් වන අතර දැන් වන විට එවැනි පස් ගුණයක කියවීම් අපට ලැබී ඇත. (හාට් එකක් පෙන්නගෙන ඉන්න පූසගේ ස්ටිකරේ.) 

ඔන්න මේකයි හොඳේ කතන්දරේ.. අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් ඉන්නවා (නම කිව්වා කියලා හිතාගන්න). ඒ අයියට ඉන්නවා යාළුවෙක් (එයාගේ නමත් කිව්වා කියලා හිතාගන්න.) කියලා. මේ දෙන්න‌ා හොඳම යාළුවෝ වුණාට හැසිරෙන්නේ නම් බැඳලා අවුරුදු පනහක් විතර එකට හිටපු කපල් එකක් වගේ. මgay හදවතට ඕක දරාගන්න බැරුව මම ඒ දෙන්නව චරිත කරගෙන කතාවක් ලියන්න කල්පනා කළා. කතාව පටන් ගත්තේ විහිළුවට වගේ වුණත් අන්තිමට මම මූණ දීපු ඇත්තම ඇත්ත සිද්ධි කතාවට දාලා කතාව කඳුළැල්ලක් බවට පත් කළා. ‌මුලින් මෙහන්සාගේ චරිතෙන් මාව නිරූපණය කළත් එන්න එන්න මම යෙහෙනි වුණා. ‌

මෙහන්සාගේ නම හැදුවේ මගේ ‌පොඩි කාලේ ක්‍රෂ් එක ලෙහන්සාගේ නමේ මුල අකුර වෙනස් කරලා.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now