චරිත හැදින්වීම.

2.2K 156 17
                                    

අනුහස් දේශාන් වික්‍රමසිංහ ( ශියාවෝ ෂාන් ) =               වික්‍රමසිංහ කන්ස්ට්‍රක්ෂන් එකේ අයිතිකරුගෙ one & only sun

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අනුහස් දේශාන් වික්‍රමසිංහ
( ශියාවෝ ෂාන් ) =
              වික්‍රමසිංහ කන්ස්ට්‍රක්ෂන් එකේ අයිතිකරුගෙ one & only sun .මොහුගෙ වයස අවුරුදු 20 කි. විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටි.

2

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


2. කවීෂ ඉදුවර සේනානායක. ( වෙයි ඊබෝ )=
               සේනානායක කන්ස්ට්‍රක්ෂන් එකේ අයිතිකරුගෙ එකම පුතා. මොහු University second year student . කෙනෙක්. වැඩිමහල් සහෝදරියක් සිටී.


• ඉතින් මේ මගේ පලවෙනි කතාව වැරදි නම් ඇති හොදේ.

• චරිත ටිකනම් කෙටියෙන් හැඳින්නුවෙ. කතාව ඇතුලෙ ඉතිරි චරිත ටික හදුන්වන්නම් .

• ප්‍රධාන චරිත දෙකත් තව ටිකක් විතර හදුන්වන්නම්.

• හෙට ඉදන්ම chapi ටික දෙන්නම්.

මම   kidu...

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now