chapter 22

538 120 14
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි . සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

"පුතා ඒ කියන්නේ ෆස්ට් ඩේ එකේම famous නෙ...... ඉතින් ඉතින් පුතා..... කෝ මං අහපු ප්‍රශ්නෙට උත්තර නෑනෙ..... ඒ කියන්නේ පුතාට ලස්සනයි කියල හිතුන එක ගෑනුලමයෙක්වත් හිටියෙ නැද්ද ......"

" හිටියා......... ."

ආහ්...... කා එකේ බ්‍රේක් එක වැදුන සැරට මගෙ ඔලුව ගිහින් වැදුන. .......... උන දේට මම විතරක් නෙමේ අංකලුයි නෙතු අක්කයිත් බයවෙලා.....

" පුතා..... මොකද වුනේ. ........"

*************************************

" සොරි ..... ඩැඩී මේ..... මට වැරදිලා බ්‍රේක් එක වැදුන. ......... I am so sorry. ..... "

" මේ මැට්ට මොන සිහියෙන් යනවද මන්ද........ අනේ ඩැඩී. ....... ඔයා කා එක drive කරන්නකො...... නැත්තන් ඉතින් කෙලින්ම හොස්පිටල් එකේ තමයි.. ..........."

" අක්කේ මේ.............මම පුරැදුවෙන්න නෙවෙයි drive කරන්නේ හලෝ හරිද ........ මම කීවනෙ හිතල නෙමේ බ්‍රේක් කරේ.. . ....... නිකන්ම වැදුන........"


" කොයි ලෝකෙද හලෝ බ්‍රේක් නිකන් වදින්නේ "

" සුදු පුතා. ....... දුව. ... හරි හරි දැන් හොදටම ඇති ඔය දෙන්නගෙ රන්ඩු ....."


ගෙදර එනකම්ම අංකල් මගෙත් එක්ක කතා කර කර ආව නිසා කම්මැලිකම නැතිව ගියා....... ලන්ච් එකත් අරගෙන මම අඹ ගහ යට බෙන්ච් එකට වෙලා පොතක් කියවන්න හිතන් ගියත් බැල්කනි හොරා එතනට වෙලා ලොකු කල්පනාවක....... නොදැක්ක ගානට යන්න හැදුවත් ...... ඊට කලින් එයා මාව දැකල. ...


" ඇයි තමුසෙ ආපහු හැරිල යන්නෙ. .... "

" ඔයා ලොකු කල්පනාවක හිටියෙ ඒකයි...."

" එනව ..... මෙතනින් ඇවිත් ඉදගන්නව ........ "

" ඕන් නෑ..... මම රෑම් එකටම ගිහින් මේ පොත කියවගන්නම්....."


" ඇයි මගෙ ලගින් ඉදගෙන හිටියම කටු ඇනෙණවද......"

ඔය ඉතින් කීවෙ ...... එයාගෙම හොදට පාඩුවේ ඉන්න දීල මම යන්න හැදුවෙ..... කමක් නෑ ඉතින් නැත්තං ඉතින් පුපුර පුපුර ඉදියි.......

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now