chapter 30

502 115 9
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

එක සැරේටම මගෙ වම් අත උඩ එයාගෙ තුවාල අත තිබ්බ වෙනකොට මම ගැස්සුන.......... ඒ අත හරි රස්නෙයි...... එයා ඇස්වලින් මට උඩ තට්ටුව පෙන්නුවා වෙනකොට මමත් ඒ දිහා බැලුව. ..... ඇත්තටම ඔය
සංඤා භාෂාව නම් මට තේරෙන්නෙම නෑ . ......... ඉතින් මම තේරුන් නෑ කියන්න ඔලුව වැනුව. .........

"මගෙ මෝඩයා......... "

ඩිනර් ටේබල් එකේ හැමෝටම ඇහෙන්න එයා මට මම එයාගෙ මෝඩයා කීව......

*************************************

"කවුද පුතා මෝඩයා........."

" ආ...මේ... යුනි එකේ දෙයක් මතක් වෙලා ඉබේටම කියවුන ඩැඩී. ........"

" බබා ඔයාගෙ අත තුවාල වෙලානෙ මම කවන්න ද.......... "

නීශා අක්කා එයාට කවන්න ඇහුවා වෙනකොට මම කෑම මේසෙන් නැගිටල ගියා.......... මන් දන්නෑ රත්තරන් උඹ ඇත්තටම ඒකිට කියල කවාගයිද නැද්ද කියල ඒත් මන් දන්නව මට කීයටවත් ඒක දිහා බලන් ඉන්න බෑ කියල....... මගේ නොවන ආදරේ දිහා බලල සැනසෙන්න හැදුවත් ඒක පපුව පැලෙන්න තරම් දැනෙන වේදනාවක් කියල දැන දැනත් මම ඒකම කරනව........ මගෙ රෑම් එක..... ඒක තමා ගොඩ වෙලාවට මට දැනෙන හැම වේදනාවක් ම පිටකෙරැව එකම තැන. ...............

මේසෙ උඩ චාර්ජ් එකට ගහල ගිය පෝන් එකට මගෙ ඇස් යැවුනෙ ඉබේටම වෙද්දී එස් . එස්.පී වික්‍රම කියල සේව් කරල තිබුන නම්බර් එකට මම කෝල් එකක් ගත්ත ........

" හෙලෝ..... "

" හෙලෝ.. S.S.P වික්‍රම හියර්........."

"හෙලෝ. . මම .... මිසිස් අනිතා වික්‍රමසිංහගෙ මුණුපුරා. ...... "

" ඕහ්...... මැණිකේ අම්මගෙ චුටි පුතානෙ.......... ඔයා මාව අදුනන්නෙ නැතිවුනාට මැණිකේ අම්ම නම් මට පුතාගැන හැමදේම කියල තියෙනව......"

ආච්චි අම්මව හොදට දන්න කෙනෙක් ඇරැනම මගෙ ආච්චි අම්මට කවුරුත්වත් මැණිකේ අම්ම කියල කතාකරන්නෑ..... ඒ කියන්නේ එස්. එස්. පී වික්‍රම ආචුව හොදට අදුනනව වගේ. ...... ඒ මොනා උනත් මට ඕන දේ ගැන මොනවමහරි තොරතුරක් එයා දන්නව ඇති ....

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now