chapter 20

571 121 10
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න .

" මොකද තමුන්ට වෙලා තියෙන්නේ ස්පීඩ් එක අඩු කරනව.... නැත්තන් කන්ට්‍රෝල් නැතිවෙයි ..... කිව්වහම.......... අහල නවත්තනව කා එක .... .....නවත්.....තන...ව.."

මම කෑ ගැහුවා. .... ඒත් ඒකෙන් උනේ කා එකේ ස්පීඩ් එක තවත් වැඩි වුන එක...... මගෙ නැතත් එයාගෙම ජීවිතේ වටිනව කියල හිතන්නැත්තෙ ඇයි මේ මනුස්සයාට ......

" ඉස්ස....රහ ට්‍රක් එකක්. ........ එපා.....හ්හ්හ්... .."

*************************************

ඒ ඇක්සිඩන්ට් එක ආයෙමත් මගෙ හිස්සරහ මැවෙන්න ගත්තා වෙනකොට තද කරල මම ඇස් දෙකම පියා ගත්ත..... . ..... ආහ්හ්හ්හ්හ්හ් අම්මා. .. අනේ... අප්....පච්චි යන්න එපා ... අනෙ. ...... එපා... හ් හ්හ්හ් ඒ සද්දෙ මගෙ අප්පච්චිගෙයි අම්මගෙයි කෑ ගැහිල්ල.... නෑ...හ්..... එහෙම වෙන්න බෑ...... කුඩුපට්ටම් වෙලා හෙලට වැටුන කා එකෙන් ආව මගෙ අම්ම අප්පච්චිගෙ කෑ ගැහිල්ල.... මට ඇහුන..... ඔව්.... නෑ... නෑ.....නෑ....කන් දෙකම අත් දෙකෙන් වහ ගත්තේ. .... සද්දෙ ඇහෙන් නැති වෙන්න. ...

" මැණික ඔයා හොදින්ද....... අහන්න ...මම කියන දේ ඇහෙනවද..... ඒ ට්‍රක් එක ගියා හොදද ....... මොකුත් උන් නෑ....... මොකුත්ම උන් නෑ. ... දැන් ඔක්කොම හරි....... ........... ..........මේ බලන්න. ...... බලන්නකො. ....... ෂික්. ... මම මහ මෝඩයෙක්. ........ ......... ... .."

මාව හොලවන ගමන් එයා කියවනව. ... හරියට එයා කියපුව ඇහුන්නැතිවුනත් එයා කියපු වචන ටිකෙන් මට ඇහුනෙ එකම එක වචනයයි.... ඒ මැනික කියන වචනෙම විතරයි.... ඒ වචනෙට අන්තිම බින්දුවේ හිටපු මාව හොද සිහියට ගන්න පුළුවන් වුනා....... හොද හුස්මක් අරන් පිට කරපු මම ආයෙමත් උන දේ කල්පනා කරා...... ටිකකට කලින් ඒ සිද්ධිය මන් ඉස්සරහම මැවිලා පේද්දි මම බාගෙට මැරෙනව වගේ හැගීමක් දැනුන. ....... ඒ හැගීම........ පුංචි කාලෙට වඩා දැන් තදින් දැනෙනව.... මම කා එකේ යන්න බයයි ඒ ඇත්තටම පුංචි කාලෙ උන දේ නිසා..... මම ආචු එක්ක උනත් කා එකේ ගිහින් තිබුනෙ බොහොම කලාතුරකින්. . ...... ඒකත් කවමදාවත් මේ විදියට ට්‍රක් එකක් ඇවිත් නෑ........ ..... මෙච්චර වෙලාවක් වහගෙන හිටිය ඇස් ඇරල බලද්දී මම දැක්කේ ස්ටියරින් වීල් එකට ඔලුව තියාගෙන ඉන්න බැල්කනි හොරාව. ....... එයා කලබල වෙලා...... එයා හිතනව ඇති මේක එයාගෙ වැරැද්ද කියල.... ......... එයා ඔලුව උස්සනකම් මම කා එකේ ජනේලෙන් එලිය බැලුව. ...... කා එක නවත්තල තිබුනෙ මැයි මාර ගහක් යට...... කහ , තැඹිලි , රතු පාට මිශ්‍ර වෙලා ගහ වැහෙන්නම පිපිල තිබුන මැයිමාර මල් හුලගට යන්නෙ කොහෙද මොනව වෙයිද කියල නොදැන ඔහේ පාවෙලා යනව...... හරියට මම වගේම .......



Love In My Heart    ( Completed )                           Where stories live. Discover now