chapter 19

556 124 9
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

එත් එක තැනකදි මම දැක්ක දෙයක් නිසා මගෙ හුස්මත් හිරවුන.... ඒ ..... හරි ලස්සනට රාමු කරල තිබුන පොටෝ එකක් ඉස්සරහ ....... ඒත් එක්කම ඒ සිද්ධිය මතක් වුනා වෙනකොට මට ආවෙ පොලොව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක්....... ඒ වෙන දෙයක් නිසා නෙමේ එතන තිබුනෙ මම චූටි කාලේ බැල්කනි හොරාව කිස් කරන පොටෝ එක . . ..... ... ........ මේ...... පොටෝ එක මොකද ... මේ මනුස්සයා රෑම් එකේ තියාන කරන්නෙ .... ඒක තිබුනෙ ඇල්බම් එකේනෙ .....


*************************************

කොච්චර මට ලැඡ්ජා හිතුනද කීවොත් බෙහෙත් ගගා තිබ්බ මගෙ කකුල ත් ඇදල අරගත්ත........ මට ඕනෙ ඉක්මනටම මෙතනින් යන්න........

" මොකද තමුසෙට වෙලා තියෙන්නේ මම තාම බෙහෙත් ගාල ඉවර නෑ....."

"දැන් ඇති. ...හ්"

මම එහෙම කීව විතරයි බැල්කනි හොරා මන් දිහයි පොටෝ එක දිහයි මාරුවෙන් මාරුවට බල බල ඉන්නකොට මම රෑම් එකෙන් එලියට ආව. .... එතනින් ආව තමයි ඒත් ඉතින් දැන් මම bookshop එකට යන්න ඕනත් ඔය මනුස්සයා එක්කම නේද.....

උදේට breakfast එකත් අරගෙනම මම රෙඩිත් වෙලා පහලට ඇවිත් බැල්කනි හොරා කොහෙද කියලා බැලුව ..... පේන්න නෑ තාම ලැහැස්ති වෙනව ඇති... ..


" පුතා. ..... ඔයා .... ලෑස්ති වෙලත් ඉවරද...."

"හ්ම්ම්. ....... ඔව්.. ආන්ටි ...... ඒත් කෝ කවීෂ අයියා..... "


" සුදු පුතා තාම රෙඩි වෙලා නැතුව ඇති පුතා ........ පොඩ්ඩක් ගිහින් බලන්න ..... එයා ඉතින් ලැහැස්ති වෙන්න ගිහාම ගෑනුලමයි පරාදයි. ....."

ගිහින් බලන්න යන්න මම..... ඒකනම් කීයටවත් බෑ..... කොහොමටවත් බෑමතමා...... කරන්න .


" ඕන් නෑ ආන්ටි තව වෙලා තියෙනවනෙ හෙමීට ලෑස්තිවලා ආව දෙන්"

" පුතාගෙ කැමැත්තක්....."



විනාඩි දහයකින් විතර බැල්කනි හොරා පහලට ආව වෙනකොට මම ආන්ටිටත් වැදලම කා එකට නැග්ග. ... ටික දුරක් යනකම් අපි දෙන්න අතර කිසිම කතාබහක් උන් නෑ. කොහොමටත් මට කතාකරන්න ඕන උනෙත් නෑ. .... ඒ සිද්ධිය චූටි කාලේ උන දෙයක් උනත්.. අනේ මන්දා මගෙ හිතට මහ අමුතුයි..... ඒ හැගීම මෙහෙමයි කියල විස්තර කරන්න ආමාරැයි. ...

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now