chapter 27

544 114 15
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

"චූටී .......චූටී...... මෙහෙ එන්නකෝ ලමයෝ .......  රෑම් එකටම වෙලා මොනා කරනවද මන්ද. ...... "

     

    නෙතූ අක්කාගෙ කෑ ගැහිල්ලට මම පහලට ගියා.....

*************************************

     එලියට ඇවිත් පැය ගානක් බෙන්ච් එක උඩ වාඩිවෙලා ඉන්න ඇති ....හැමතැනම  ලස්සනට සරසල ..... මම  ඇරැනම  අනිත්  හැමෝම වගේ සතුටින් කියලයි මට පෙනුනෙ. ..... පුදුමෙකුත් නෑ හැමෝටම තමන් ආදරේ කරන කෙනත් එක්ක ඒ ආදරේ විඳින්න ලැබෙද්දී  කවුද සතුටින් නැත්තෙ. ........ 

     "වාව් ..........  so beautiful " 

      කවුද මේ. ... මම දැකල නැති  කොල්ලෙකුයි කෙල්ලෙකුයි  මන් ලග හිටගෙන හිටිය... නීශා අක්කගෙ කවුරු හරි  වෙන්න ඇති. ......

"  හෙලෝ මම ශෙනුල් "

   "හෙලෝ...... "

    " හෙලෝ..... ....මම  නීශා අක්කගෙ නංගි  හේෂා  සෙයුමි රන්දුනුබන්ඩාර..... your  mister. .? "

"   හෙලෝ....... " ශෙනුල් කියල කීව කෙනාට වගේම මම එච්චරමයි කීවෙ ....

    "  පුහ්...... ආඩම්බරකම .... හැන්ඩ්සම් නිසා වෙන්න ඇති. ...  . ...."

     මම ආපහු යන්න හැරැනත් හරි නීශා අක්ක   එහෙම කීව  වෙනකොට  එතන හිටය  අනිත් කෙල්ල මහ අමුතු  කතාවක්  කීව . ....

"   No .....he is interesting "
      

*************************************
   

  හහ් පාර්ටි එකට ඇදගන්න ඇදුමක්  හොයන්නත් උනානේ....  මොක උනාම මොකද  අතට අහුවෙන එකක් අදිනව... මං හොදට ඇදන් ගියහම එයාගෙ ඇස්  මගෙ  ලග විතරක්  නතර වෙනවනම්. .....
මම මහ බොලද වෙලා  කතාවට කියනව වගේ ආදරේ මහ බොලදද .... නෑ ඒකට බොලදයි කියනවට වඩා  තමන් ආදරේ  කරන කෙනත්  එක්ක  එයා එයාගෙ ජීවිතේ ගොඩක්  දේවල්  බෙදාගන්න විදින්න තියෙන හැගීමක් කියන්නත් පුළුවන්. ......  උඹව මට අයිති නැති උනත් මේ තුන්හිතකවත් කහටක් නෑ ... බොරැ කියන්න ඕන් නෑනෙ මට දුකයි පපුව පැලෙන්න තරම් දුකයි....

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now