chapter 21

572 121 20
                                    

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

නෙතූ අක්කට උදෙන්ම ලෙක්චර්ස් නිසා එයා ගියා ..... බැල්කනි හොරාට නම් දන්නෑ..... ඒත් එයත් යන්න ගියා.. ..... . හරි ලස්සනට රොබරෝසියා ගස් ගේට් එක ලග ඉදලම දෙපැත්තෙම හිටවල..... රෝස මලින් පිරිල තිබුනු රොබරෝසියා ගස් යටින් මම ඉස්සරහට ඇවිදන් ගියා..... ලස්සනයි හරියටම කීවොත් මල් පාවඩයක්...... ....... නන්නාදුනන ලෝකෙක අතරමන් වෙලා වගේ හිටිය මන් කන ලගින්ම ඇහුන කටහඩක් නිසා ගැස්සුන....... ...

" ලස්සනයි...... මැණික ඔයා. ...... "

*************************************

මැණික....... ඔය වචනෙ කීව දෙවනි සැරේ.......දැන්නම් මට හිතෙන්නේ ඒ වචනෙ ඔයාට විහිළුවක් වෙලා..... නැත්තං ඔයා ඔය විදියට මට කතාකරන්නෙ මොකටද.... ඒත් ඔයා දන්නෑ ඔයා දැන හෝ නොදැන
ඒදේන් වෙන්නෙ මගෙ අතීතෙ ආයෙමත් මාව පාරන එක විතරමයි..... ..... ඉස්සර මටත් හිටියා මගෙ මැණික කියල කතා කරන්න කෙනෙක්. ...... ඒත් එයා මාව දාල ගියා සදහටම........ ආයෙ නොයෙන්නම..... ඒ මගෙ අම්මා........... ....... ඒ නිසා ඔය වචනෙ මාව පාරනව......... ඔය වචනෙ ඇහෙනවාරයක් ගානෙ එයා මං ලග නැති අඩුව මට තදින්ම දැනෙනව ..... .... මම පිටිපස්ස හැරැන්නැති හින්දද කොහෙද ආයෙමත් බැල්කනි හොරා මට කතා කරා......




" මොකද සකබමරෙ වගේ වටේ කැරකෙන්නෙ....... "


" මොකක්...... "


" මොකක් හොකක් නෙවෙයි මම අහන්නෙ මෙතන නැවතිලා රොබරෝසියා ගස් දිහා බලන් තපස් රකිනවද තමුන්........ "


" ..... ඒ ගස් ටික හරි ලස්සනයි...... හිතට හරිම සැහැල්ලුයි.... ඕනතරම් වෙලා බලන් ඉන්න හිතෙනවා. ..."



"මටත් .. .............හැබැයි ඔය රොබරෝසියා ගස් දිහා නෙවෙයි ..... වෙන දෙයක් දිහා ......."

ඈත තියෙන අඹ ගහක් දිහා බලාගෙන බැල්කනි හොරා එහෙම කීව. ...... ....... මොනව උනත් ඒදේ එයාගෙ හිතට ගොඩක් ලගයි වගේ. . ....... .... ඒකනෙ ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන්. ....... කීවෙ....

" තමුසෙ තවමත් ගස් දිහා බල බල ඉන්නව...... ... බලනව පොඩ්ඩක් අරපැත්ත......තව ටික්කින් අතන ඉන්න එවුන් ටිකගෙ බෙලිවල පොට පයිනව ..... "



Love In My Heart    ( Completed )                           Where stories live. Discover now