මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
මෝ...ඩයා....මගෙ පො...ඩි මෝ...ඩ...යා..... ....... තමුසෙ වෙන එකියක්ගෙ නෙමේ කියල අද නෙමේ එදාම දන්නවනම් මම බලෙන් හරි උස්සන් ඇවිත්.......... ඒත් ඔය අතේ තියන මගුල් මුද්ද වගේම එදා ඉඹ ඉඹ උන්න පොඩිදරැවත් නිසා...... මම ආයෙම යන්න හැරැණ.......... මට උඹව අයිති නෑ කියල දැක දැකම ඉන්න බැරි නිසාමයි මම යන්න තීරණේ කරේ..... ... ඒත් උඹගෙ සිහියෙන් හිටිය නිසා පාස්පෝට් එකත් දාල ගිහිල්ලා. ....... ....... "
" ඒත්..... මම වැරදියි. ....අංකල්ගේ පොරොන්දුව මම බින්..... ..... "
"ෂ්ෂ්ෂ්...... ඩැඩී කැමතියි. ..... ගෙදර යමු මැණික දැන්. ....... ගිහින් කතා කරමු. ........ අපි දෙන්නම තෙමිල. .....උඹ අසනීප වෙයි....... "
*************************************
" ඒත් කොහොමද මම මෙතන කියල දැනගත්තෙ..... ...... "
"යමු කා එකට දැන් ........ මම කියන්නම්. ........ ...... "
පාස්පෝට් එක ගන්න ගෙදර ගිය වෙලේ ඩැඩී පෝන් එකෙන් කාත් එක්ක හරි කතා කරනව ඇහුන. ....... ඒත් අඩ අඩා. .... කවදාවත් මම ඩැඩී ඒ විදියට දැකල නෑ මැණික ..... .. ....... ඒ කතාව අහන් හිටියම තමා උන හැමදේම මට තේරැනෙ ....... උඹ මාව දාල ගියෙ ඇයි කියල තේරැනේ. ........ ....... ඩැඩී මට උන හැමදේම කීව......... උඹව හොයන්න කියල මම ඩැඩීගෙන් උඹගෙ ඇඩ්රස් එකත් අරගෙන ගෙදර යන්න යද්දි අක්කා ආව....... ඊට පස්සේ අක්කා තමා කීවෙ මැණික......... උඹ නුවර වැව ලග හිටිය කියල........ ඒත් ...... මම හිතුවෙ නැ ..... කීයටවත් තාමත් මෙතනටම වෙලා ඉදී කියල....... . "
අහම්බයක් උනත් නුවර වැව රවුමට පුළුවන් උනා අපි දෙන්නව එකතු කරන්න අවුරුදු ගානකට පස්සේ මම ඒ ආදරේ විදිනව........
" අනුවා...... දැන් ඉතින් උඹට අපිව මතකත් නෑනෙද.... "
" නෙතීෂ් ...... . උඹ ...... ???
උන් දෙන්නම වැස්ස අස්සෙම මාව හොයන් ඇවිත් උන්න වගේම එකම පොඩි කුඩේ අස්සෙ නෙතීෂ්වගේම පොඩි කුරැ කුරැවත් උන්න. .....
" උඹගෙ හැටි දන්න නිසාමයි මේ ආවෙ..... ඒත් දැන් නම් නාව තරමට හොදයි නේද...... රොමෑන්ටික් මූඩ් එක කෑවද අපි දෙන්න ........ "