Chapter 10: Discomfort

614 182 78
                                    

ප්‍රංශයේ එක්තරා countryside එකක තිබුනේ හිරු කිරනේ උනුසුම එක්ක මිශ්‍ර උන සීතල කාලගුනයක්. මද සුලගට ලෙලදෙන ලැවෙන්ඩර් මල් වල මුදු සුවද දසතම විහිදිලා ගියා.

අවට පරිසරය විදිමින් ලී වලින් තනා තිබුන gazebo එකක් යට, සිසිල් වගේම ප්‍රනීත වයින් බෝතලයක් සමග පෙම්වතුන් යුවලක් උනුසුම් හාදු ගොඩක් බෙදා ගනිමින් හිටියා. ඔවුන්ගේ නිරුවත් සිරුරු වල ඉනෙන් යට කොටස ඝන බැලැන්කට් එකකින් වැහිලා තිබුනා.

පරිසරයේ තිබුන සිසිලස එයාලගේ සිරුරු වලට ගානක් නැති උනේ ඔවුන් දෙදෙනාගෙම එකිනෙකට තෙරෙපෙන සිරුරු රාගයෙන් උනුසුම් වෙලා තිබුන නිසා. එයාලා ඉන්න එලිපෙහෙලියේ කියලා දෙන්නටම ගානක් නැති උනේ එයාලා මේ සම්පූර්ණ තැනම සල්ලි දීලා බුක් කරලා තිබුන නිසා.

සීන් වගේම එයාගේ boyfriend ප්‍රංශයේ countryside එකක එයාලගේ නිවාඩුව ගත කරමින් හිටියා. එයාලා ඇති වෙනකන් travel කරා, fun එක ගත්තා, සෙල්ලම් කරා ඒ වගේම ඇති වෙනකන් සෙක්ස් කරා. මේ පාර එයාලට නවතින්න, වෙන් වෙන්න හේතුවක් තිබ්බේ නැ.

"සීන්... Honey.. අපි පොඩි බ්‍රේක් එකක් ගමු." ඔහු කිව්වේ වේගයෙන් හුස්ම ගන්න ගමන්.

"අපි නවත්තන්නේ මට ඕනේ වෙලාවට." සීන් කිව්වේ ඔහුගේ ගෙලේ හයිකියක් තියන ගමන්.

"අපිට ඕනේ තරම් වෙලාව තියෙනවනේ මේක කරන්න. ඔයා දැන් ඉදන්ම මාව මේ විදියට drain කරොත් මට ඔයාව පස්සේ සතුටු කරන්න බැරි වෙයි."

"එහෙම වෙන් නෑ. ඔයා stud කෙනෙක්. ඔයා එහෙම නෙවෙයි නම් මාත් එක්ක මේ වෙනකන් ඉන්නේ නෑ නේ." සීන් කිව්වේ සිනාවෙමින් ඔහුගේ නලලට නලල තියාගෙන.

"ඒ කියන්නේ ඔයා මට කැමති මට ඔයාගේ ආසාවල් satisfy කරන්න පුලුවන් නිසා විතරද?"

"ඔව් ඔයා හරි. ඔයා දන්නවා මාව උපරිම satisfy කරන්න වගේම මාව සතුටින් තියන්න. ඒ නිසා තමයි මන් තාම ඔයාව තියන් ඉන්නේ."

"ඒ කියන්නේ මට වඩා ඔයාව සතුටු කරන්න පුලුවන් කෙනෙක් හිටියොත් ඔයා මාව අතාරිනවා කියලද?"

"ඒක..ම්ම්.." සීන් කල්පනා කරා. "මන් නම් හිතන් නෑ එහෙම දෙයක් වෙයි කියලා ."

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now