Chapter 32:. The one who is still,It is better to let him continue being still

742 183 75
                                    

"Marcus..."

"බොස් ඔයා කෝල් කරේ හරිම වෙලාවට. මන් මේ ඔයාට කෝල් කරන්න හැදුවා විතරයි."

"මොනවද හොයා ගත්තේ?"

"Good ම good news එකක්."

"මන් කියපු දේ හොයා ගන්න පුලුවන් උනාද?"

"ඔව්. ඊටත් වඩා දෙයක් හොයා ගත්තා. ඔයා ගොඩක් සතුටු වෙයි."

"මේ හින්දා තමයි ඔයා මගේ විශ්වාසවන්තම කෙනා උනේ." Mr Wang සෑහීමට පත් වෙමින් හිනාවුනා.

"ටික දවසක් දෙන්න. මන් ආපහු එන්නම්. මන් එද්දි මන් හොයා ගත්ත දේත් අරන් එන්නම්."

"නියමයි. මන් ඔයා එනකන් බලන් ඉන්නම්."

"ok boss "

"Thank you ඔයාගේ excellent work එකට." Mr Wang කෝල් එක කට් කරා.

"Dear ඇයි ඔයා මේ පිස්සෙක් වගේ හිනාවෙන්නේ?" Mrs Wang එයාගේ හස්බන්ඩ්ගෙන් ඇහුවා.

"මට හේතුවක් තියෙන නිසා මගේ ලස්සන කෙල්ලේ.." Mr Wang ඇයව එයාගේ උකුල උඩට අරන් ඇගේ කොපුලක් සිප ගත්තා.

"ඔයා! මොනවද මේ කරන්නේ? තරුන කාලේ කියලා හිතුවද?" Mrs Wang කොපුල් රත් පැහැ උනා.

"මට මෙච්චර ලස්සන වයිෆ් කෙනෙක් ඉද්දි එහෙම තමයි." Mrs Wang ඇයව තදින් වැලද ගත්තා.

"ඔයාව මේ විදියට ඔයාගේ business partners ලා දැක්කොත් මොනවා වෙයිද? නපුරු සිංහයා හුරතල් සිංහ පැටියෙක් වෙලා කියලා." Mrs Wang හිනාවෙමින් කිව්වා.

"එයාලා කියයි මේ සිංහයා එයාගේ ලස්සන සිංහ දේනුවට පැලෙන්න ආදරෙයි කියලා. ඔයා හිතනවද මන් ඔයත් එක්ක මෙහෙම ඉන්න එක අනිත් අය දකිනවට මන් කැමති නෑ කියලා. Oh come on! මන් කැමතිම මුලු ලෝකෙම මන් ඔයාට කොච්චර ආදරෙද කියලා දැනගන්නවට. මන් මගේ wife එක්ක කොච්චර සතුටින් ඉන්නවද මගේ wife මාත් එක්ක කොච්චර සතුටින් ඉන්නවද කියලා හැමෝම දැන ගන්නවට."

"ඒ නිසා තමයි මන් ඔයාට මෙච්චර ආදරේ මගේ lion king." Mrs Wang ඔහුගේ කොපුලක් සිප ගත්තා.

"මන් ඔයාට ඊට වඩා අදරෙයි මගේ lion queen." ඔහු ඇගේ දෙතොල් සිප ගත්තා.

"දැන් මට කියන්න ඔයා මෙච්චර සතුටු වෙන්න හේතුව."

"ඒක suprise එකක්.."

"suprise?"

"අපි මෙහෙම කියමුකෝ. අපේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙන්න ලගයි.." ඔහු කට කොනින් හිනාවුනා.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now