Extra 2: Let's be Happy

1K 181 84
                                    

කතාවේ අවසානයට ලස්සන නිර්මානයක් Che_min_woo  චූටියාගෙන්

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

කතාවේ අවසානයට ලස්සන නිර්මානයක් Che_min_woo චූටියාගෙන්. Thanks මැනික 💕

******

"මට පොඩි විවේකයක් දෙනවද?"

"Come on honey... තව පොඩි වෙලාවක්..."

"ආපහු වතාවක් ඕක කියලා තිබ්බොත් මන් ඔයාට මැරෙනකන් ගහනවා."

"ඒක හරිම අමුතුයි. වෙනදට දිගටම continue කරන්න ඕනේ වෙන්නේ ඔයාටනේ." ඩැරන් ඇදේ හාන්සි උනා.

"සමහර වෙලාවල් තියෙනවා ඇගට දරාගන්න බැරි. මගේ ඇගත් limit එකට ඇවිල්ලා." සීන් සුසුමක් හෙලුවා.

"එහෙම නැත්තන් ටික ටික මාව ඔයාට එපා වීගෙන එනවද?"

"එහෙම කවදාවත් වෙන් නෑ." සීන් කට කොනින් හිනාවුනා. "බැරි වෙලාවත් එහෙම උනොත් ඔයා තව දුරටත් මගේ ලග ඉන්න එකක් නෑ."

"මන් ඔයාගේ බබාලගේ තාත්තා නිසාවත් මාව තියා ගන් නැද්ද?"

"මොනවද ඔයා කියවන්නේ? මට මගේ ලමයින්ව තනියම හදාගන්න පුලුවන්. ඔයා හිතන්නෙ මන් ඒකට ඔයා මත depend වෙනවා කියලද?" සීන් ඇහිබැමක් එසෙව්වා.

"ඔයා හරිම නරකයි සීන්..." ඩැරන් ඇස් හීනි කර.

"මන් දන්නවා. ඒ හින්දා නෙවෙයිද ඔයා මට කැමති."

"ඒක ඇත්ත." ඩැරන් සීන්ව එයාගේ තුරුලට ඇදලා ගත්තා. "අපි දැන් rest කරමු. අපි හෙට ගෙදර යනවනේ. අපේ flight එක උදේම තියෙනවනේ."

"ඒක හොදයි. මට දැන් මේ තැන එපා වෙලා."

"අපිට ඔයාගේ මල්ලිගේ restaurant එක open කරන වෙලාවට යාගන්න පුලුවන් වෙයි."

"මන් එයාට පොරොන්දු උනා opening එකට අනිවාර්යයෙන් එනවා කියලා. අපි අනිවාර්යයෙන් ඒ වෙලාව වෙද්දි ඉන්න ඕනේ."

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ