Chapter 37: The lie never last

710 186 68
                                    

"නැනා..." Tiantian නැනාගේ ඇදුමෙන් ඇද්දා.

"ඔව් little master?"

"එන්නකෝ ලගට."

"ඇයි මොකක්ද ප්‍රශ්නේ?

"මගේ බනී ලෙඩ වෙලාද?" චූටියා නැනාගෙන් ඇහුවා.

"ඇයි එහෙම අහන්නේ?"

"එයා වෙනදා වගේ හිනාවෙන් නෑ."

"එහෙම දෙයක් නම්.. "

"බනී ඔයා ඩැඩී ගැන වොරි වෙනවද? ඔයා වොරි වෙන්න ඕනේ නෑ. ඩැඩී අසනීපෙන් නෙවෙයි ඉන්නේ. මන් වෙන කල්පනාවක හිටියේ ඒකයි." චාන් හිනාවුනා.

"කවුරු හරි දොරට ගහනවා. මන් ඉක්මනින් එන්නම්." නැනා excuse කරලා ගියා.

"ඒ කියන්නේ මගේ බනී හොදින්?" චූටියා දෙතුන් වතාවක් ඇහිපිල්ලම් ගැහුවා.

"ඔව්. ඔයාගේ බනී හොදින්. කෝ එන්න දැන් breakfast එක ඉවර කරන්න. ඔයාගේ grandparents ලා තව ටිකකින් එයි."

"ඕකේ."

"Young master ඒක ඇවිත්." නැනා අතේ පැකේජ් එකක් තියාගෙන එයා ලගට ආවා.

"Good morning." යීබො එතනට ආපු එකෙන් නැනා කිය කිය හිටපු දේට බාදා උනා.

යීබොගේ voice එක ඇහුන චාන්ගේ මුලු ඇගම tense වෙලා ගියා. එයා මේසෙට යට තිබ්බ අත් මිටිමොලව ගත්තා. එයා තඩි කෙල තලියක් ගිල්ලේ එයාගේ ඇග වෙව්ලන එක නවත්තන්න.

එදා උදේ චාන් එයාගේ කාමරෙන් එයාට ඕනේ දේවල් අරගෙන යීබො නැගිටින්න කලින් පැනලා ගියා. එයා වෙන රූම් එකක්ට ගිහින් ඔක්කොම කරගත්තේ. බාත් රූම් පවා ගියේ. චාන් යීබො ඉන්න එයාගේ කාමරේ පැත්ත පලාතේ ආපහු ගියේ නෑ.

චාන් ඒ කාමරේම තිබුන බාත් රූම් එකට ගිහින් එයාගෙ මුලු ඇගම නිරීක්ෂණය කරා. එයාට හිතා ගන්න බැරි උනා එයා රෑ ඉදලා තියෙන්නේ wang yibo එක්කද නැත්තන් බඩගිනි උන beast කෙනෙක් එක්කද කියලා. චාන්ගේ නිකට පල්ලෙහා ඉදන් මුලු ඇග පුරාම යීබොගේ පාරවල් හිටලා තිබ්බා.

උදේ චාන්ට අදින්න ඇදුමක් හොයා ගන්න සෑහෙන වෙලාවක් ගියා. එදා උදේ උනුසුම් දවසක්. ඒත් බෙල්ලේ ඉදන් වැහෙන අත් දිග එකක් අදිනවා ඇරෙන්න චාන්ට වෙන කරන්න දෙයක් තිබුන් නෑ. එයාට ඕනේ උනේ නෑ කට්ටිය එයා දිහා අමුතු විදියට බලනවා දකින්න. විශේෂයෙන් එයාගේ පුතා ඒ පාරවල් දැක්කොත් අහන අහිංසක ප්‍රශ්න වලට උත්තර දෙන්න.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now