Chapter 36: A Lion unleashed

732 182 91
                                    

"ඔයා මොනවද මේ කරන්නේ? මෙහෙම කඩා පාත් වෙන්නේ කාමර වලට?" චාන් නලල රැලි කරගත්තා.

"මන් ඉන්නේ මගේ ගෙදර. මට යන්න ඕනේ කොහෙටද මට යන්න පුලුවන්." යීබො එයාගේ ගැඹුරු voice එකෙන් කිව්වා.

"එහෙමයි කියලා ඔයාට අනිත් අයගේ privacy එක නැති කරන්න බෑ නේ."

"ඔයා අද enjoy කරාද?" යීබො ඇතුලට ඇවිත් දොර වහලා දැම්මා.

"ඔයා බිව්වද?". චාන් යීබො දිහා බැලුවා.

"මන් ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා."

"මන් අද enjoy කරාද නැද්ද කියන එක ඔයාට අදාල දෙයක් නෙවෙයි." චාන් ගැස්සිලා ගියේ යීබො එයාගේ wrist එකෙන් අදිද්දී.

"උත්තර දෙන්න!"

"ඔයාට මොනවද වෙලා තියෙන්නේ?" චාන් යීබොගේ ග්‍රහනයෙන් මිදෙන්න දගලමින් ඇහුවා.

"ඔයා enjoy කරාද?"

"මන් හිතන්නේ ඔයා මෙතනින් ගියොත් හොදයි." චාන් යීබො ඉන්නේ වෙරි වෙලා කියලා දැකලා වොරි උනා.

"ඔයා ගොඩක් enjoy කරාද?" යීබො තව ටිකක් චාන්ව ලගට ඇද්දා.

"ඒකෙන් ඔයාට ඇති වැඩේ මොකක්ද?"

"ඔයා ඒකට කැමතිද?"

"යීබො ඔයා මොනවද මේ කියවන්නේ?"

"එයා කිස් කරපු විදියට ඔයා කැමතිද?"

"ඔයා!" චාන් ගැස්සුනා. "ඔයා කොහොමද දන්නේ?"

"ඔයා ඒකට කැමතියි නේද?" යීබො එයාගේ ග්‍රහනය වැඩි කරා.

"යීබො මට රිදෙනවා." චාන්ට යීබො මේ හැසිරෙන විදිය ගැන බය හිතුනා.

"ඔයා බය වෙලාද ඉන්නේ?"

"මන් හිතන්නේ ඔයා මෙතනින් ගියොත් හොදයි."

"මම යන් නෑ."

"ඔයා ඔයාගේ කාමරේට යන්න යීබො."

"මන් කිව්වනේ මන් යන් නෑ කියලා."

"යීබො!"

එක පාරටම යීබො චාන්ගේ ඉනෙන් අල්ලලා ඇසිපිය ගහන වේගෙන් චාන්ව උස්සලා ඇදට විසිකරා. එදා යීබොගේ කාමරේට ගිහින් උනා වගේ යීබො චාන්ගේ ඇගට උඩට නැග්ගේ එයාට හෙලවෙන්නවත් බැරි වෙන්න.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now