2024 SL -Wattpad Award Ceremony- හොදම පරිවර්ථනය (ප්‍රථම ස්ථානය)

440 51 10
                                    

හායි ලමයි..

ඉතින් කොහොමද ඔයාලට? ඔන්න හා හා පුරා කියලා මේ author ඔයාලට ස්තූති කරලා යන්න ආවා.

ඉතින් මන් කාලයක් wattpad අයින් කරලා සම්පූර්ණයෙන්ම deactivate වෙලා හිටියා. ඊට පස්සේ ආපහු app එක දාගෙන ඇවිත් පරණ notification බලද්දී දැක්කා කීප දෙනෙක් මගේ
කතා කීපයක්ම award ceremony එකකට nominate කරලා තියෙනවා. ඒක මම වැඩිය ගනන් ගත්තේ නෑ. ඒත් ඊයේ chat with radio මගින් කරපු 2024 SL - Wattpad awards වල results announcement එකේ මාව mention වෙලා තියෙනවා දකිද්දි තමා දැක්කේ මේ Dear Substitute කතාව හොදම පරිවර්තනයට හිමි ප්‍රථම ස්ථානය දිනාගෙන තියෙනවා කියලා. මට ඇත්තටම හිතාගන්න බැරි උනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයාලා හැමෝටම ගොඩක් thank you මේ කතාවට මෙච්චර ආදරේ කරාට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයාලා හැමෝටම ගොඩක් thank you මේ කතාවට මෙච්චර ආදරේ කරාට. ඒ වගේම කතාවට වටිනාකමක් දුන්නට. Thank u so much guys and I love you all 🥹🫶🏻

-Kaushi-

🎉 You've finished reading 𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃] 🎉
𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now