Chapter 31: Love of a mother and her son

677 180 99
                                    

බෝනස්... බෝනස්... බෝනස්... Phew 🤧 මේ කතාව පටන් ගත්තත් හරි බෝනස් දුන්නමයි 🤭 comment ගොඩක් දාලා මාව encourage කරපියෝ. නැත්තන් කතාව ඉවර වෙනකන් ආපහු බෝනස් නැතෝ. 😎

.
.
.

"Thank you මාත් එක්ක එන්න කැමති උනාට. මට ටික දවසක් දෙන්න. Office එකේ පොඩි ප්‍රශ්න වගයක් විසදන්න මට යන්න වෙනවා."

"ඒකට කමක් නෑ. පරිසරය වෙනස් උන එකත් නරකම නෑ." සීන් කිව්වේ landscape එක නරඹන ගමන්.

"මන් දවස් කීපයකට ඔයාව දාලා යන එක ගැන දුක නැද්ද ඔයාට?" Darren දගකාර ලෙස හිනාවුනා

"ඔයා හිතන් ඉන්නේ මගේ ලෝකෙ කැරකෙන්නේ ඔයාගේ වටේ කියලද?" සීන් ඇහිබැමක් එසෙව්වා.

"ඔව්නේ."

"Get the hell out of here." සීන් ඩැරන්ගේ පස්සට පයින් පාරක් ගැහුවා.

"ඔයාගෙයි චාන්ගෙයි තියෙන්නේ එකම taste එකද? අනිත් අයගේ පස්සට පයින් ගහන එක?" ඩැරන් complain කරේ පස්ස අත ගගා.

"චාන් ඔයාගේ පස්සට පයින් ගහන්නේ ඇයි?" සීන් ඇහුවේ සැකෙන්.

"ම්ම්.. අපි කියමුකෝ මන් එයාට කරපු ජෝක් එකකට එයා කැමති උනේ නෑ කියලා."

"Darren Wang මන් ඔයාට කලින්ම warning එකක් දුන්නා."

"ඔව් ඔව් ඔව්. මන් චාන් දිහා ඔයා දිහා බලන විදියට බලන් නෑ. මට එහෙම බලන්න ඕනෙත් නෑ. මට මන් ලග ඉන්න beauty ව හොදටම ඇති. " ඩැරන් කිව්වේ සීන්ගේ ඉන වටේට අත් යවන ගමන්.

"ඔයා ඇයි ඔච්චර clingy? ඔයා දැන් යන් නැද්ද?"

"මන් ගියාට පස්සේ ඔයා මොනවද කරන්නේ?"

"මන්? විනෝද වෙනවා." සීන් කට කොනෙන් හිනාවුනා.

"පරිස්සමින් විනෝද වෙන්න."

"ඔයා මට ඔය තර්ජනය කරනවද මෝඩ නරියා. මට තර්ජනය කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ මන්ම විතරයි. ඒ වගේම තර්ජනය ගැන කියනවා නම් මට චාන්ට එකක් දෙන්න වෙයි වගේ මේ යන විදියට. එයා මෝඩ වැඩ කරන එක එතකොටවත් නවත්තයිනේ."

"ඔයා තාමත් ඒ ගැන හිතනවද?"

"එයා මාව මෝඩයෙක් ගානට දාන එක නවත්තන් නෑ. එයාට කොහෙන් ආපු හයියක්ද යීබො අර bitch එක්ක ඉද්දිත් යීබොව බේර ගන්න මැද්දට පනින්න? අන්තිමෙදි ඒකෙන් උනේ එයාටත් ගුටි කන්න උන එක."

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now