Chapter 35: Like in the past

677 184 86
                                    


"මොකක්? සහෝදරයෝ?" යීබොට කියවුනා.

"මොකක් හරි කිව්වද young master?"

"නෑ. සීනුයි ඩැරනුයි ඊලගට කොහෙද යන්නේ කියලා දන්න්වද?"

"මන් එයාගේ assistant ගෙන් ඇහුවා. ඒත් එයා details දෙන්න් කැමති උනේ නෑ. ඒ නිසා වෙන විදියකට ඒ ගැන හොයලා බලන්න උනා. Darren, young He දෙන්නම Monaco යනවා. ඔයාගේ කසින් කැසිනෝ වලට ගොඩක් ආසයිනේ."

"මගේ කසින් මට වඩා අවුරුදු 2 යි බාල. ඒත් ඒකා කවදා වැඩිහිටියෙක් වගේ හැසිරෙයිද දන් නෑ."

"Young master මන් මේ ගැන Mr Wang ට report කරන්නද?"

"එපා. පපාට මේ ගැන මුකුත් දැනගන්න තියන්න එපා."

"ඒත් young master ඔයා හැමවෙලේම බලන් හිටියේ Young He ව වට්ටන්න ක්‍රමයක් ගැනනේ. දැන් ඔයාට සාක්ෂිත් තියෙන නිසා ඔයාට එයාව ලේසියෙන් වට්ටන්න පුලුවන්නේ."

"මන් එහෙම කරොත් මගේ කසිනුත් විනාශ වෙනවා සීන් එක්කම."

"ඉතින් එයා ඇත්තටම ඒකට සුදුසු නැද්ද?"

"....."

"I'm sorry young master."

"ඒකට කමක් නෑ. ඔයා ඒ දෙන්නා ගැන ඇහැ ගහන් ඉන්න. මන් කියනකන් මුකුත් කරන්න එපා."

"හරි සර්."

"Thanks."

යීබො මේ වෙලාවේ හොයා ගත්ත දේත් එක්ක ගොඩක් shock වෙලා හිටියේ. එයා දන්නවා මෙච්චර එකිනෙක සමාන දෙන්නෙක් ලෙයින් සම්බන්ද නෑ කියන එක ඇත්තටම විශ්වාස කරන්න අමාරුයි කියලා. ඒත් යීබො කොයි වෙලාවකවත් මෙහෙම දෙයක් හිතුවෙ නෑ. හීනෙකින්වත්...

මොකද යීබො දන් නෑ He sean හදාගත්ත ලමෙක් කියලා. He පවුල ඇත්තටම ඒක රහසක් විදියට තියා ගත්ත දෙයක්. මොකද He පවුල කියන්නේ ලොකු powerful family එකක්. ඉතින් එයාලව අනිත් අයගේ සමච්චලේට ලක් වෙන්න ඉඩ තිබුනා එයාලට උරුමක්කාරයෙක් නෑ කියලා දැන ගත්තොත්. සීන් හදාගන්න ලමෙක් කියලා දන්නේ Mr and Mrs He, Mr Wang වගේම He Sean විතරමයි.

He Sean මේ රහස ගැන කිව්වේ Darren Wang ට විතරයි. මොකද එයා මේ ලෝකේ විශ්වාස කරන එකම කෙනා darren විතරයි. ඒක ලෝකෙන්ම සීල් වෙලා තිබ්බ රහසක් උනත් ඒ රහස ගැන දන්න ගොඩට තව කෙනෙක් විදියට ඩැරන් එකතු වෙලා හිටියා.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now