Chapter 18: The Rabbit comes out of its burrow

677 181 133
                                    

"Shit! shit! shit! තමුසෙට පිස්සු හැදිලද ශියාඕ චාන්? මොන මගුලක්ද තමුන් මේ කරේ?" චාන් කාමරේ එහාට මෙහාට යන ගමන් එයාටම බැන ගත්තා.
"ඒත් ඒ බූරුවා... මට bitch කිව්වා. ඒ මදිවට ඇත්තටම bitch කෙනෙක් උන එයාගේ චූටි යාලුවාවත් මතක් කරා." චාන් තරහින් එයාගේ dressing table එකට පාරක් ගැහුවා.
"වන්ග් යිබෝ තමුන් මාත් එක්ක පැටලෙන්න එනවා නම් විදවන්න ලැහැත්ති වෙනවා."
චාන් කැඩපතින් පේන එයාගේ පිලිබිඹුව දිහා බැලුවා.
"සීන් ඔයා හිතන් ඉන්නෙත් මන් දුර්වලයි කියලනේ.මන් පෙන්නන්නම් ඔයාට..."
චාන් ලොකු හුස්මක් අරන් අන්තිමෙදි එයාගේ අවදියෙන් ඉන්න සාමාජිකයා දිහා බැලුවා.
"දැන් ඔක්කොටම කලින් මට cold shower එකක් ඕනේ වෙනවා."

චාන් බාත් රූම් එකට ගිහින් shower එක ඇරියේ ගල් වෙන තරමට සීතල වතුර එයාගේ සිරුර පුරා ගලා යන්න ඉඩ හරින ගමන්. චාන් ඒවෙලේට යීබොට මොන දේ කිව්වත් ඒ කිව්වේ චාන්ට තරහා ගිහින් හිටපු නිසා. ඒ නිසා චාන්ට මේ වෙලාවේ කොච්චර අපහසු උනත් යීබො ගැන හිතමින් එයාගේ ශරීරයේ කොහෙවත් අල්ලන්න චාන්ට ඕනේ උනේ නෑ.

සීතල වතුර එයාගේ ඇග දිගේ ගලන් යද්දි චාන් අත මිටි මොලවලා බිත්තියට පාරක් ගැහුවේ එයා දැන් විනාඩි කිහිපයකට කලින් කරපු නොහොබිනා වැඩේ මතක් කරලා. එයා කිසිම ලැජ්ජාවක් නැති විදියට ඒ වෙලාවේ හැසිරුනත් දැන් නම් ඒක මතක් වෙන ගානේ වලක් හාරන් වැලලෙන්න හිතිලා තියෙන්නේ. එයාට ලැජ්ජයි, බයයි, ඒ ඔක්කොටම වඩා එයාට එයත් එක්කම තරහයි මොකද ජරමර අස්සේ බර කරත්ත වෙලත් එයා ඒ මොහොතේ ඒක enjoy කරපු එක ගැන.

එයාට මතකයි යීබොගේ සිනිදු, පිරුනු දෙතොල් වල එයා ආසම mango, vanilla flavor එක mix වෙලා ඒ වෙලාවේ යීබොගේ තොල් කොච්චර රසද කියලා.එයාට මතකයි යීබොගේ දිගු ශක්තිමත් ඇගිලි එයාගේ සිහින් ඉනට තද වෙලා තිබුන විදිය. එයාට මතකයි එකිනෙක දෙතොල් සිප ගද්දි දෙන්නගෙන්ම මුවින් පිටවුන සරාගී කෙදිරීම් වල සද්දේ. චාන් ආපහු සුසුමක් හෙලුවේ ඒ මතකයන් එක්ක එයාගේ සමාජිකයා ආපහු නැගිටලා ඉන්නවා දැකලා. පසුතැවීමක් වගේම වරදකාරී හැගීමක් එක්ක චාන් එයාගේ සාමාජිකයව අතට ගත්තේ එයාව සංසුන් කරන්න වෙන ක්‍රමයක් දැන් ඇත්තටම නැති නිසා.

𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]Where stories live. Discover now