🌼 අවාරෙක මෙහි ඇවිත් 🌼

7.5K 547 204
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


❤️❤️ ශලික ඉන්දීවර විජේසිංහ ❤️❤️

පාසල් ගුරුවරයෙක්...වයස අවුරුදු 28යි...

"අන්තිම වතාවට අහන්නේ...ඩිවෝස් එක අරන් මං ළඟට එනවද නැද්ද.."

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

💚💚  සදීව් විමංස සපුගස්කන්ද 💚💚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💚💚  සදීව් විමංස සපුගස්කන්ද 💚💚

පුංචි පහේ ව්‍යාපාරිකයෙක්....විවාහක එක් දරු පියෙක්...වයස අවුරුදු 26යි...

"අන්තිම නෙමේ සියපාරක් ඇහුවත් මට දෙන්න තියෙන උත්තරේ මං එන්නෙ නෑ.... කිව්වම තේරුම් ගන්නවා...!! මං දරුවෙකුත් ඉන්න කසාද බැඳපු මිනිහෙක්..."

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

💖💖 නුවීන් විමංස සපුගස්කන්ද

💖💖 නුවීන් විමංස සපුගස්කන්ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සදීව්ගේ එකම පුතා...අවුරුදු 6යි...

"යාළුවෝ හැමෝටම වගේ මටත් මමායි පපායි දෙන්නම ඉන්නවා...ඒත් මං
මමාලට මං ආස නෑ...අම්මි පපා ඉන්න නිසා...මං ආසයි මට තව පපා කෙනෙක් ඉන්නවා නම්..."

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

🤎🤎 නෙලීශා ප්‍රනාන්දු 🤎🤎

🤎🤎 නෙලීශා ප්‍රනාන්දු 🤎🤎

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සදීව්ගේ බිරිඳ....නුවීන්ගේ මමා....වයස අවුරුදු 29යි...😌😌 ඔව් ඔව් නාකි ආච්චියෙක්....මං කියන්නේ කොල්ලො දෙන්නටම වඩා වයසයි 😊

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

👉 ඊලඟ කතාව ඔන්න.....😊😊

👉ඒකත් Zhanyi තමා ඉතිම්...❤️💚

👉 පුළුවන් උණ ගමන් දෙනවා....කැමැති අය ඇඩ් කරලා තියාගන්න...🤗🤗

👉 ටිකක් වෙනස් කතාවක්....මං දන්නවා ඔයාලට ප්‍රස්න ඇති....🙃🙃

👉විශෙසයෙන් සදීව් ගැන.... කියන්න තියෙන්නේ බය නැතිව මාව විස්වාස කරලා කියවන්න...මොකද මමත් ඔයාලගෙන් කෙනෙක් 😁😁

👉 ශලික සර්වත්...සදීව්වත්....පුංචි නුවීන්ව වගේම...නෙලීශාවත් ආදරෙන් පිළිගන්න එහෙනම්....😊😊

👩‍💻 dil
2023/06/02

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now