🌺 අවාරය 16 🌺

2.1K 352 215
                                    

"ම්ම්..හ්..ක්.."

"හි හි හී...."

තද නින්දේ හිටපු මං හිටි ගමන් කන ළඟ එක දිගට ඇහුණ අමුතු සද්ද වගේම ඇස් වලට වැදි වැදි අතුරුදන් වෙන එළි නිසා නින්දට බාධා වෙද්දි...කෙදිරි ගගාම කවදාවත් නැතුව..මාව වටකරං හිටපු උණුහුමට තව තවත් තුරුලු උණා...

මාව වටකරං හිටපු උණුහුමට තව තවත් තුරුලු උණා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

"තදී..ව්...තදී...ව්.......ඔලාට මුකො අප්පා මේ උණේ...."

.....

" ඊඑ සෑ... ඒන්තල් එක්ක බයියන්න බෑ කීපු බේබි පපා....කොයිතෝ....."

.......

"කී අම්මෝ.....මේ එන්ටෝ....."

.......

"මෙන්න මේ දෙන්නා එකට ගැට ගැහිලෝ.....

.......

"පපා ඒන්තල්ව ගිලින්නයි යන්නේ...."

ටික වෙලාවකින් කන ළඟම නුවී බෙරිහන් දෙද්දී තවත් නිදාගෙන ඉන්න බැරි තැන මං ඇස් ඇරියත් ඊලඟට දැකපු දෙත් එක්ක  උදේ පාන්දරම ගල්වෙලා බලන් උන්නා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

ටික වෙලාවකින් කන ළඟම නුවී බෙරිහන් දෙද්දී තවත් නිදාගෙන ඉන්න බැරි තැන මං ඇස් ඇරියත් ඊලඟට දැකපු දෙත් එක්ක  උදේ පාන්දරම ගල්වෙලා බලන් උන්නා...මං හිටියෙ ශලික සර්ගේ ඇඟ අස්සෙ හොඳට ගුලිවෙලා වෙද්දි...ඊයේ රෑ එළියේ ඉඳන් එද්දී නුවී නින්දෙන්ම බිත්තිය අයිනට පෙරළිලා තියෙද්දි...මාව උස්සාගෙනම ආපු එයා මාට ඇඳ මැද්දෙන් ඉන්න බල කරපු හැටි මට මතක් උණා...

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteOù les histoires vivent. Découvrez maintenant