🌺 අවාරය 25 🌺

2K 314 149
                                    

😌😌 ක්ලාස් වල ,බස්වල,බස් හෝල්ට් වල,පාරවල් වල,සෙනඟ මැද්දෙ කියවන්න එපා...🖐️ එපා කියන්නේ එපා...ඇයි අහන්න එපා...එපා...!! 😌😌

"බණ්ඩො.."

.....

"බණ්ඩෝ.....!!"

"ආ..හ් මේ ඇයි.."

"මොන ලෝකේද බං ඉන්නේ...කීපාරක් කතා කරාද..."

අපි දෙන්නා හිටියේ කුසියේ...ශලික සර්ගේ චමරියේ පුංචි කුසියේ...මං උන්නේ අපි දෙන්නට බොන්න තේ හදන ගමන් වෙද්දි කල්පනාවක උන්න මං හොඳ සිහියට ආවේ කන ළඟින් ඇහුන සද්දේ නිසා වෙද්දි මං හැරිලා බලද්දී එයා ඉණටත් අත් දෙක තියන් මං දිහා බලන් උන්නා...

"ඔයා මොකක් කියලද කිව්වේ.."

මං ඇහුවේ දැනුණ ලැජ්ජාවට ඒ ඇස් මඟ අරින ගමන්...

"බණ්ඩා කියලා කිව්වේ ඇයි.."

"බණ්ඩා..! ඒ මොකාද..."

"උඹ තමයි..."

"නංවනම් කියන්නේ මෙතන.."

මං කිව්වේ ඇස් හිනි කරන් එයා දිහාවට රවාගෙන...

"කවුද නංවනම් කිව්වේ...සදීව් සදිව් කියලා කිපාරක් කිව්වද...නැති පාර බණ්ඩා කියන පමාවට උඹමනේ ආහ් ගෑවේ.."

"පෙන්නනවා මං බණ්ඩා..."

"ඇයි මොකෝ ඊයේ රෑ පෙන්නපුවා මදිද.."

"ශික් අප්පා....!!"

එයා හිනා වෙවි කියද්දි මං කෑ ගැහුවේ ලැජ්ජාවෙන් රතු වෙන ගමන්...අර උපාසක බළල්ලු දෙක දෙක අල්ලන කතාව බොරුවක් නෙමෙ...ඕහ් මේ ගුරා නම්...මං මවන් හිටපු ප්‍රතිරූපේ එහෙන්ම කණපිට ගැහුවා එක රැයට...

"ශික් කියන්නේ මොකද..ආහ්...ආහ්...මොකෝ මේ මගෙ බණ්ඩා රතුවෙන්නේ..."

එයා කිව්වේ මගෙ ළඟට ඇවිත් මාව පිටිපස්සෙන් බදාගන්න ගමන්...

"යනවා යන්න බණ්ඩයියා..."

"ම්ම් ඒකත් මරු...බණ්ඩයි... බන්ඩයියයි...දැන් මොනාද මේ බණ්ඩා...බන්ඩයියාගේ යෙලෝ කුක්කු එක හදන්නෙ නැතුන් ඔය තරම් කල්පනාව.."

......

එයා ඇහුවේ නුවීගේ වචන වලින්..පුතාට වයිට් කුක්කු..අප්පච්චිට යෙලෝ කුක්කු...ඉතිං දැන් ටිකකට කලින් මං කල්පනා කරේත් ඒ වගේ දෙයක් නේද...නුවී මම ශලික සර්...එක වහලයක් යට...එකට...පවුලක් විදිහට...

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now