🌺 අවාරය 30 🌺 Bonus

1.7K 306 105
                                    

"සදී..."

......

"සදීව්..."

.....

"මල්ලි බබෝ..."

.....

"ඒයි බණ්ඩෝ...!!"

"ආහ්.."

මං උන්නේ ලොකු කල්පනාවක...උදේ පාන්දරත් අඩව්වක් අල්ලලා ඉවර වෙද්දි පිටිපස්සේ දැනුණ දැවිල්ලක් එක්ක අපහසුවක් මිසක් ඇවිද ගන්න බැරි කමක් නොවුණත්...එයා මාව උස්සන්ම බාතෘම් එකට එක්ක ගිහිං වතුර එකකුත් රත් කරලම මාව සෝදලා එයත්  සෝද ගත්තා...තාමත් එක සීරුවට වහිද්දී ඊයේ දවසටවත් හරි කෑමක් නැතිව, තිබ්බ ශක්තියත් වැය වෙලා තියෙද්දි බඩ ගින්නට බඩ කුරු කුරු ගාද්දී..දෙන්නා එක්කම ඉක්මන්ට පරිප්පුවක් හදලා සම්බෝලෙකුත් හදන් හුරුල්ලෝ කරවලත් බැදගෙන බඩ පිරෙන්න බතූත් කාලා ආපහු කාමරේට ආවා වෙද්දි බෙඩ් ශීට් අස් කරලා ඇද හදන්න ගිය මගේ ඇස් කොට්ටෙකට යටවෙලා තිබුණ රතු පාට පැල්ලම උඩ නතර වෙලා තියෙද්දි එයා කතා කරනවා ඇහුණත්...උත්තර දෙන්නවත් මට සිහියක් තිබුණේ නෑ...

"මොකද බං ඔච්චර කල්පනාව.."

"මේ..මේ..මේක..."

එයා අහද්දී මං ඇගිල්ල දික් කරලා පෙන්නුවා වෙද්දි...අපි දෙන්නා මූණෙන් මූණ බලාගත්තේ මාරුවට වෙද්දි...හරි ඉක්මනින් වෙනස් උණ ඒ මූණේ හැඟීම් එක්ක හිතට දැනුණේ උණුසුම් බවක්...

"අනේ...මං කලින් දැක්කෙ නෑ රත්තරං...ඔහොම දේවල් ඕනා නෑ මට...උබ කෙල්ලෙක් උණත්...ඔහොම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ බං මං...ඒත්... ඒත් මේක දැක්කම...මට..මට මහ අමුතු හැඟීමක් දැනෙනවා මැණික...මට කියන්න තේරෙන්නේ නෑ...ඒත් මට සතුටුයි බන්...
බලපන්..මගෙ පපුව ගැහෙනවා..මේ බලපන්..මට දැනෙන සතුට...දැනෙනවද උඹට..."

ඒ එක්කම එයා ඇද ළඟ හිටන් උන්න මාව අත් දෙකෙන්ම මිරිකළා බදාගෙන කියවන් යද්දි...ඒ අහිංසක සතුට ඉස්සරහා මටත් සතුටක් දැනුණා...ඉතිං එහෙම වෙන්න පුළුවන්ද...

"ඒත් සර්..මේ..මෙහෙම.."

"එහෙම තමා ඉතිං..උඹ කලින් යට කරන් තිබුණට...උඹ යට උණේ අදනේ...ඒකටම හැදුණ කෙල්ලොත් මුල් වතාවේ සලකුණු තියන එකේ..මං රිංගුවේ රිංගන්න හැදුණ තැනකද..නෑනෙ..ඉතිං උඹට පොඩ්ඩක් හරි තුවාල වෙන්න ඇති... ඒකට සාක්ෂි තමා ඔය...අපිට ඕනා නම් වෙන සාක්ෂියක් කියලා හිතන්න පුළුවන්..එහෙම හිතද්දී නම් අනේ මන්දා..."

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now