🌺 අවාරය 1 🌺

5.2K 528 141
                                    
තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුණා.....

~~~~~~~ සදීව් POV ~~~~~~~

අහපු මුල්ම දවසේ ඉඳන් හිත පාරන වේදනාවක් එක්ක...අමුතු හැඟීමක් හිතට ගෙනාපු සිංදුවක්.. මුල ඉඳන් අගට...අග ඉඳන් මුලට මාරු කර කර මං ආය ආයම ඇහුවා... මේ සිංදුව මුලින් ඇහෙද්දී....මං කියන්නේ කොහොමින්වත් ආදරේ අඳුරපු කෙනෙක් නොවුනා වගේම...ඒ දවස්වල කෙනෙක් මට කිව්වා නම්... මේ සිංදුව ඇහෙද්දීත් ඇස් වලට කඳුලු ගේන ආදරයක් දවසක මට මුණ ගැහෙවී කියලා...සත්තයි....මං විස්වාස නොකරන්න තිබුණා....

මගේ ආදර කතාව....මේ සිංදුවෙන් කියන තේරුමට හැම අතින්ම සමාන නොවුණත්...ඒ දෙකේ යම් සමානකමක් තිබුණ නිසාමදෝ...එයාව දැකපු මුල්ම මොහොතේ ඉඳන්...ඒ ඇස් මග අරින්න...හිත තරවටු කරද්දි....අභිෂේකගේ මතක සිංදුවේ අන්තිම පද පේලි හතර...මගේ
හදවතේ පතුලක හැම මොහොතකම දෝංකාර දුන්නා...එදාටත් වඩා අද...ඒ වචන...මගේ හදවත නොසෑහෙන්න පෑරුවා.....

මගේ හදවත නොසෑහෙන්න පෑරුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now