A/N

1.2K 175 23
                                    

වස්තුලා අනේ සොරි වෙන්න හොඳද...අද ආයි කොටසක් දෙන්න වෙන්නේ නෑ..🥺🥺 භාගයයි ටයිප් කරගන්න පුළුවන් උණේ...කොහොම හරි අද හෙට දිහාට ඉවර කරගන්න ට්‍රයි කරේ... බැරි උනානේ ඉතිං...😔😔

ආයි ඩේලි එන්න වෙන්නේ නෑ...දවස් 3 4කට සැරයක් හරි එන්න ට්‍රයි කරන්නම්...උපරිම තව කොටස් 4කින් 5කින් ඉවර කරන්න ට්‍රයි කරනවා...ඊටත් අඩු වෙයි සමහර විට..

ඇත්තටම මේක මිට වඩා ලියන්න හිටපු කතාවක්..ඒත් හදිසියේ බිසී වෙන නිසා පුළුවන් උපරිම කෙටි කරලා දුන්නේ ඔය...

මන් වෙනුවෙන් ටිකක් ඉවසීමෙන් අන්තිම ටිකත් අල්ලන් ඉන්න කියලා ඉල්ලනවා...

කොච්චර දවස් ගියත්...මන් කතාව ඉවර කරනවා...ඒක පොරොන්දුවක්...

ආදරෙයි හැමෝටම...❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now