🌺 අවාරයේ පිපිණු කඳුලු මල් වලට ආදරෙන්..🌺

851 94 33
                                    

මගේ කඳුලු සුරදූතයිනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ කඳුලු සුරදූතයිනේ.....ආදරණිය tears angels පැටවුණේ....🤗🤗🤗

මගේ පැටවන්ගෙන් ලැබුණු ආදරනීයම වටිනාකම් එක්ක..ඔයාලට ස්තුති කියලා යන්න,මට දුන්න වටිනාකම වෙනුවෙන්..ආදරෙයි කියලා යන්න ආවා....🥺🥺❤️❤️💚💚

ලියම්දෝ නොලියම්දෝ කිකියා හිත හිත වැනි වැනී ඉඳලා ලියපු කතාවක්...පටන් ගද්දී නිකන්වත් හිතුවේ නෑ මේ තරම් ආදරයක් වටිනාකමක් ලැබෙයි කියලා...🥺🥺 ඒත් අවිවාදෙන්ම පිළිගන්නවා මේ තමා මගේ හැරවුම් ලක්ෂේ...🥺🥺❤️❤️💚💚

ආයි මුල ඉඳන් බැලුවාම...කොටස් ගාණට සාපේක්ෂව මං වැඩිපුරම කාලක් අරන් ලියපු කතාව..සමහරවිට එක කොටසක් වෙනුවෙන් දවස් 5ක් 6ක් වැය කරපු වෙලාවල්..මේ තරම් ප්‍රතිචාර ලැබෙද්දීත් එක කොටසකින් අනික් කොටසට යන්න හිත හදාගන්න බැරි උණ වෙලාවල් නොසෑහෙන්න තිබුණා..ඒත් මාව විස්වාස කරපු ඔයාලා හැමෝම වෙනුවෙන් හරි අමාරුවෙන් අල්ලන් හිටියා...🥺🥺

මැද හරියේදි බිසී වෙද්දි අවසානයක් දෙන්න බැරි වෙයි කියන බයෙන් ලියන්න හිතන් උන්න ගොඩක් දේවල් මට මඟ අරින්න උණා...ශලික සර් සදීව්ගේ ආදරේ..ගමේ ගෙවුණ ජීවිතේ මීට වඩා විස්තර කරන්න ඕනා උණත්,ලියන එක නවත්වන්න වෙයි කියලා හිතෙද්දි මේ කතාවට අවසානයක් දෙන්න ඕනා කියන හැඟීම නිසා  ලියන්න හිතන් උන්න දේවල් හලන්න උණා දුකින් උණත්...🥺💔
කොටසට ඇතුලත් වෙන්න ඕනා ටික ලියනකං...සමහර විට එක කොටසක් වචන 5000 ,6000 පන්නලා ආවා...හලපු ඔක්කොමත් අත ඇරියම,හරියට බැලුවොත් කොටස් 100ක විතර කතාවක්..කොහොමහරි අන්තිමේ බැලුවාම...අත අරින්න උණ දේවල් ගැන
දුකක් නෑ...මන් හිතනවා...අඩුත් නැතිව වැඩිත් නැතිව ලියන්න ඕනා ටික ලිව්වා කියලා.. 😊❤️

❤️අවාරෙක මෙහි ඇවිත්💚 ❤️Zhanyi💚 CompleteWhere stories live. Discover now